The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ඉදිකිරීම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඉදිකිරීම්

PDF Print Email

සංස්ථාවේ ඉදිකිරීම් අංශය, රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේද, සියලුම සිවිල් ඉංජිනේරුමය ඉදි කිරීම් කටයුතු සහ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු භාරගනී. ඉදිකිරීම් අංශය භාර ගන්නා සෑම ඉදිකිරීම් ව්‍යාපෘතියක්ම වරලත් ඉංජිනේරුවරියක වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඉදිකිරීම්) ගේ විෂය පථය යටතට අයත්වේ. විශාල පරිමාණ ව්‍යාපෘති සියල්ල ක්‍රියාත්මක කරනු ලබන්නේ පළපුරුදු වරලත් ඉංජිනේරුවරුන් විසිනි. සෙසු ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ සුදුසුකම් ලත් ඉංජිනේරුවරුන් හෝ ඉංජිනේරු සහායකවරුන් විසින්, කාර්මික නිලධාරීන්ගේ ද සහාය ලබා ගනිමින්ය .

ඉදිකිරීම් අංශය විසින් ගොඩනැගිලි, මාර්ග, පාලම්, බොක්කු, පස ආරක්ෂා කිරීමේ ව්‍යූහ, වරායවල සහ නැංගුරම් ආදිය ඉදිකිරීම ද මතුපිට ජලාපවහන කටයුතු සහ මලාපවහන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියකි.

ගොඩනැගිලි ඉඳිකිරීම හා සිවිල් ඉංජිනේරුමය කටයුතු ,ඉඩම් සංවර්ධනය කිරීම්, ජලාපවහන කටයුතුවලට අදාල කාර්යයන් සඳහා ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය මගින් ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත ISO 9001:2008/SLS ISO 9001:2008 පිරිනමන ලදී. එම සහතිකය 2014.04.05 දින දක්වා වලංගු වේ. 


ආයතනයේ තොරතුරු

Sri Lanka Land Development Corporation

Head Office
No. 03,
Sri Jayawardenapura Mawatha,
Welikada,
Rajagiriya.



දුරකථන:+94 112 867369, 112 889485, 112 2878008, 112 867533, 112 868002, 112 863705, 112 889486
ෆැක්ස් අංක:+94 112 868001, 112 862457
විද්‍යුත් තැපෑල:mail@sllrdc.lk
වෙබ් අඩවිය: landdevelopment.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-09-22 10:12:40
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 112
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty