|
|
විද්‍යාගාරයේ කාර්යභාර නිලධාරී
|
:
|
කේ කේ ඩබි ප්‍රේමතිලක මහතා
|
|
|
|
ඉංජිනේරු (ඉංජිනේරුමය ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ විද්‍යාගාරය)
|
|
ඇමතුම් අංක
|
:
|
+ 94 – 112861868
|
|
|
|
|
ඉංජිනේරුමය ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ විද්‍යාගාර විසින් පහත සඳහන් කාරය සිදු කරනු ලැබේ.
සංස්ථාවේ කාර්යවලට අතිරේකව රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම වැඩ භාර ගනු ලැබේ.
|
|
|
|
ඉංජිනේරුමය ද්‍රව්‍ය පරීක්ෂා කිරීම
|
|
|
1.
|
පස පරීක්ෂා කිරීම (විද්‍යාගාරයේ සහ ක්ෂේත්‍රයේ)
|
|
|
|
පස වර්ගීකරණ පරීක්ෂණ
|
|
පස් සුසංහිතභාවය පිළිබඳ පරීක්ෂණ
|
|
|
|
|
2.
|
සිමෙන්ති, කොන්ක්‍රීට්, සම්මිශ්‍රණ ද්‍රව්‍ය සහ ජලය යන මේවායේ භෞතික ගුණාංග.
|
|
|
|
කොන්ක්‍රීට්වල සම්පීඩන ශක්තිය (ඝනත්ව ශක්තිය)
|
|
විනාශකාරී නොවන කොන්ක්‍රීට් පරීක්ෂණ
|
|
කිඳා බැසීමේ පරීක්ෂණ
|
|
සම්මිශ්‍රිත ද්‍රව්‍ය : ඒවා ශ්‍රේණිගත කිරීම, භෞතික සහ යාන්ත්‍රික ගුණාංග.
|
|
|
3.
|
සිමෙන්ති බ්ලොක් පරීක්ෂා කිරීම (ෛසල, සිදුරු සහ ඝන) ගති පරීක්ෂාව
|
|
4.
|
පිළිස්සූ ගඩොල්වල භෞතික ගුණාංග පරීක්ෂා කිරීම.
|
|
5.
|
ජලයේ තත්ත්වය පරීක්ෂා කිරීම.
|
|
6.
|
ගෙඩනැගිලි වැඩබිම්, පාලම් වැඩබිම් ආදියේ මූලික පස් විමර්ශන.
|
|
7.
|
යෝජිත ගොඩ කිරීමේ වැඩ බිම්වල මූලික පස් විමර්ශන
|
|
8.
|
තත්ත්ව පාලනය සඳහා ඉඩම් ගොඩකිරීමේ වැඩබිම්වල බිමේ නේවාසික යෝග්‍යතාව පරීක්ෂා කිරීම.
|
|
9.
|
Echo Sounding Depth මැනීමේ උපකරණ කුලියට දීම.
|
|
10.
|
අංශුවල විශාලත්වය බෙදීයාම (සියුම් සම්මිශ්‍රණ, රළු සම්මිශ්‍රණ)
|
|
11.
|
සිමෙන්තිවල අනුකූලතාව සහ සෙට්වීමේ කාලය.
|
|
|
|
|
අංකය
|
පරීක්ෂණයේ නාමය
|
|
01.
|
තෙතමනය අන්තර්ගතය තීරණය කිරීම
|
|
02.
|
සමූහ සහ වියළි ඝනත්වය
|
|
03.
|
පසේ ගුරුත්වාකර්ෂණය
|
|
04.
|
ඇටර්බර්ග් ලිමිට්ස්
|
|
05.
|
අංශු විශාලත්වයේ බෙදීයාම
|
|
|
i.
|
හැලීම් විශ්ලේෂණය
|
|
ii.
|
හයිඩ්‍රොමීටර විශ්ලේෂණය
|
|
|
|
06.
|
පසේ පී.එච්. අගය
|
|
07.
|
ලැබොරටරි ප්‍රොක්ටර් කොම්පැක්ෂන්
|
|
08.
|
මොඩිෆයිඩ් ප්‍රොක්ටර් කොම්පැක්ෂන්
|
|
09.
|
ස්ථානීය ක්ෂේත්‍ර ඝනත්ව පරීක්ෂණය
|
|
10.
|
සිදුරු හැරීම (පසේ වර්ගීකරණය සහිතව / රහිතව)
|
|
11.
|
සම්මත අන්තර්කරණ පරීක්ෂණය
|
|
12.
|
විද්‍යාගාර පරීක්ෂණ සඳහා පිරිසිදු පස් නියැදි රැස්කිරීම
· පී.එච්
· Turbidity
· ලවණතාව
· උෂ්ණත්වය
· ද්‍රාවිත ඔක්සිජන්
· නයිට්‍රේට්
· නයිට්‍රයිට්
· පොස්පේට්
· ඇමෝනියා
· රසායනික ඔක්සිජන් ඉල්ලුම්
· ජෛවරසායනික ඔක්සිජන් ඉල්ලුම
· සන්නයනකත්වය
· ක්ලෝරයිඩ්
· වර්ණය
|
|
|
|
ආයතනයේ තොරතුරුශ්රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව
ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව
අංක 03, ශ්‍රී ජයවර්ධනපුර මාවත, වැලිකඩ
රාජගිරිය ඉංජිනේරු සී බී අමරසිංහ මහතා දුරකථන:+94 112 867369, 112 889485, 112 2878008, 112 867533, 112 868002, 112 863705, 112 889486 ෆැක්ස් අංක:+94 112 868001, 112 862457 විද්‍යුත් තැපෑල:sllrdc@sltnet.lk, chairmansllrdc@sltnet.lk, gmsllrdc@sltnet. වෙබ් අඩවිය: www.landreclamation.lk
| |