ක්‍රියාකාරකම්
වෙළඳ ප්‍රදර්ශන
ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනවලට ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ සහභාගීත්වය සංවිධානය කිරීම.
වෙළඳ දූත වැඩ සටහන් සංවිධානය හා සම්බන්ධීකරණය
ශ්‍රී ලාංකික අපනයනකරුවන් හා විදේශ ගැනුම්කරුවන් මුණගැසීම
තාක්ෂණ හා අපනයනය අලෙවිකරණය සඳහා සහාය
නැගී එන අපනයන කර්මාන්ත සඳහා ඒකාබද්ධ තාක්ෂණික හා අපනයන අලෙවිකරණ සහාය ලබා දීමේ වැඩ සටහන්
වෙළඳ පොළ පර්යේෂණ
විදේශ වෙළඳ පලට ඇතුළුවීමේදී අනුගමනය කළ යුතු උපාය මාර්ග හඳුනා ගැනීම සඳහා ආධාර කර ගත හැකි තොරතුරු ඇතුලත් පර්යේෂණ වාර්තා, වෙළඳ පුරෝකථන වාර්තා.
අපනයනකරුවන්ගේ දැනුම හා නිපුණතා වර්ධනය සඳහා අදාල වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
වෙළඳ ප්‍රචාරණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
|