සේවාව
|
ඇසුරුම් කරණය පිළිබඳ පුහුණු හා අධ්‍යාපනික වැඩ සටහන් උපදේශක සේවා
|
සේවාව
|
1. ඇසුරුම් කරණය පිළිබඳ පුහුණු හා අධ්‍යාපන වැඩ සටහන්
2. ඇසුරුම් කරණ හා සම්බන්ධිත තාක්ෂණික තොරතුරු සැපයීම
3. ඇසුරුම් කරණය පිළිබඳ උපදේශක සේවා
|
කා සදහාද
|
අපනයනකරුවන්, ඇසුරුම් කරණ හා සම්බන්ධිත පුද්ගලයන්, අපනයනයට සම්බන්ධිත කුඩා ව්‍යවසායකයින්, සිසුන් හා අනෙකුත් අය
|
ලබා ගත හැකි තොරතුරු
|
ඇසුරුම් කරණ තාක්ෂණය හා සම්බන්ධිත තොරතුරු, අපනයන ඇසුරුම් කරණය, ශ්‍රී ලංකාවේ ඇසුරුම් කරණ කර්මාන්තය, ඇසුරුම් කරණය පිළිබඳ වූ ජාත්‍යන්තර ප්‍රමිති
|
සේවාව ලබා ගත හැකි අයුරු
|
අදාළ නිලධාරීන් මුණ ගැසීමෙන්, විද්‍යුත් තැපැල් මාර්ගයෙන්, ලිපියක් යොමු කිරීමෙන්
|
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
|
- සම්මන්ත්රණ හා වැඩ මුළු - අවශ්‍ය සේවාව හා ස්ථානය මත යැපේ. (රු. 25,000/= සිට 50,000/= දක්වා).
- සම්මන්ත්රණ හා වැඩමුළු (NPC මගින් සංවිධානය කරන) - ස්ථානය හා වැඩමුළුව අනුව වෙනස් වේ.
- ඇසුරුම් කරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - එක් අයකුට රු. 30,000/-
- උපදේශන සේවා - නොමිලේ
- විද්‍යුත් තැපැල් මගින් තොරතුරු ලබා දීම - නොමිලේ
|
සේවාව ලබා දීමට ගත වන කාලය
|
- සම්මන්ත්රණ - සංවිධානය සඳහා මාස 2 ක් පමණ.
- ඇසුරුම් කරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - සෙනසුරාදා දින 10 (මාස 3)
- උපදේශන සේවා - මිනිත්තු 10 සිට 30 දක්වා
- විද්‍යුත් තැපෑල මගින් තොරතුරු ලබා දීම - මිනිත්තු 3 සිට 10 දක්වා
|
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
|
- සම්මන්ත්රණ (සේවා සපයන්නන්ගේ අවශ්‍යතාව මත) - අදාළ ආයතනයෙන් රාජකාරීමය ලිපියක්.
- සම්මන්ත්රණ (NPC මගින් සංවිධානය කරනු ලබන) - අවශ්‍ය නොවේ.
- ඇසුරුම් කරණය පිළිබඳ පාඨමාලාව - අදාළ ආයතන විසින් සහතික කරන ලද සම්පූර්ණ කරන ලද අයදුම්පත
- උපදේශක සේවා - අවශ්‍ය නොවේ.
- විද්‍යුත් තැපැල් මගින් තොරතුරු සැපයීම - අවශ්‍ය නොවේ.
|
අංශය
|
ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය
|
සේවාව ලබා ගැනීමට අදාල නිලධාරීන්
|
තනතුර
|
නම
|
දුරකථන
|
ෆැක්ස්
|
විද්‍යුත් ලිපිනය
|
අධ්‍යක්ෂක
|
එස්.ආර්.පී. ඉන්ද්‍රකීර්ති මයා
|
011 230 0724
|
011 230 0676
|
inkeerthi@edb.gov.lk
|
|