දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ශිල්පීය කුසලතාවයන් ඇගයීම, ඔවුන් දිරි ගැන්වීම හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෑම වසරකම පළාත් ප්‍රදර්ශන සහ ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීම ජාතික ශිල්ප සභාව මඟින් අඛණ්ඩව ක්‍රියාවට නගනු ලබන තවත් වැඩසටහනකි.
මෙය පියවර කිහිපයක් ඔස්සේ සිදුවන අතර, වසර පුරා සිදුවන ක්‍රියාවලියක් ද වේ. සෑම වසරකම මුල් කාර්තුවේ ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය ඉලක්ක කර ගනිමින් ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සිදුවන අතර, අනතුරුව සෑම පළාතකම පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශන වලදී ජයග්‍රහණය කරනු ලබන විශිෂ්ට කලා කෘති එකතුවකින් සමන්විත වේ.
ආයතනයේ තොරතුරුජාතික ශිල්ප සභාව
ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය,
බත්තරමුල්ල. චන්ද්‍රමාලී ලියනගේ මිය දුරකථන:+94 112 785 933, +94 112 784 424, +94 112 785 381 ෆැක්ස් අංක:0112 7885720, 0112 177105 විද්‍යුත් තැපෑල:buddhinccl@sltnet.lk වෙබ් අඩවිය: www.craftscouncil.gov.lk
|