සේවාව
|
වෙළඳ පොළ තොරතුරු / දැනුම සහ උපදේශන සේවා (අලෙවිකරණ)
|
භාණ්ඩ හා සේවා
|
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ / ව්‍යාපාර ක්‍රියාවලි බාහිර කරණය, දැනුම් ක්‍රියාවලි බාහිර කරණය
වෘත්තීමය සේවා / මෘදුකාංග සංවර්ධනය / ඉදිකිරීම් හා සමගාමී සේවා
|
කා සදහාද
|
අපනයනකරුවන්, විභව අපනයනකරුවන්, අනෙකුත් ඇල්ම ඇති පෞද්ගලික හා රාජ්‍ය සමාගම්, පොදු ජනතාව
|
ලබා ගත හැකි තොරතුරු
|
අලෙවිකරණ තොරතුරු, / දැනුම, අපනයනය වෙළඳපොළ, සංඛ්‍යානය, රෙගුලාසි අවශ්‍ය ගුණාත්මක භාවය
|
සේවාව ලබා ගත හැකි අයුරු
|
කාලය වෙන් කර ගෙන පැමිණීම, විද්‍යුත් තැපෑල මගින්, ලියුම් මගින්, දුරකථනය මගින් අන්තර් ජාලය හරහා www.srilankabusiness.com, www.srilankaictelectronics.com පිවිසීමෙන් ලබා ගත හැක.
|
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
|
නැත
|
සේවාව ලබා දීමට ගතවන කාලය
|
ඉක්මනින් සේවාව සැපයීමට යොමු වී සිටී.
|
අවශ්‍ය සනාථ කරන ලිය කියවිලි
|
නැත.
|
අංශය
|
අපනයන සේවා අංශය
|
සේවාව ලබා ගැනීමට අදාල නිලධාරීන්
|
|