The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Trade, Business & Industry Exports අපනයනය සේවා අංශය (වෘත්තීමය සේවා / මෘදුකාංග සංවර්ධනය / ඉදිකිරීම් හා සමගාමී සේවා)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අපනයනය සේවා අංශය (වෘත්තීමය සේවා / මෘදුකාංග සංවර්ධනය / ඉදිකිරීම් හා සමගාමී සේවා)

PDF Print Email

සේවාව

වෙළඳ ‍‍පොළ තොරතුරු / දැනුම සහ උපදේශන සේවා (අලෙවිකරණ)

භාණ්ඩ හා සේවා

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ / ව්‍යාපාර ක්‍රියාවලි බාහිර කරණය, දැනුම් ක්‍රියාවලි බාහිර කරණය
වෘත්තීමය සේවා / මෘදුකාංග සංවර්ධනය / ඉදිකිරීම් හා සමගාමී සේවා

කා සදහාද

අපනයනකරුවන්, විභව අපනයනකරුවන්, අනෙකුත් ඇල්ම ඇති පෞද්ගලික හා රාජ්‍ය සමාගම්, පොදු ජනතාව

ලබා ගත හැකි තොරතුරු

අලෙවිකරණ තොරතුරු, / දැනුම, අපනයනය වෙළඳපොළ, සංඛ්‍යානය, රෙගුලාසි අවශ්‍ය ගුණාත්මක භාවය

සේවාව ලබා ගත හැකි අයුරු

කාලය වෙන් කර ගෙන පැමිණීම, විද්‍යුත් තැපෑල මගින්, ලියුම් මගින්, දුරකථනය මගින් අන්තර් ජාලය හරහා www.srilankabusiness.com, www.srilankaictelectronics.com පිවිසීමෙන් ලබා ගත හැක.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

නැත

සේවාව ලබා දීමට ගතවන කාලය

ඉක්මනින් සේවාව සැපයීමට යොමු වී සිටී.

අවශ්‍ය සනාථ කරන ලිය කියවිලි

නැත.

අංශය

අපනයන සේවා අංශය

සේවාව ලබා ගැනීමට අදාල නිලධාරීන්

තනතුර

නම

දුරකථන

ෆැක්ස්

විද්‍යුත් ලිපිනය

අධ්‍යක්ෂ

ඉඳුමිණි කොඩිකාර මහත්මිය

+94-11-2300723

+94-11-230-3862

indumini@edb.gov.lk

සහකාර අධ්‍යක්ෂ ඩි.එ.ඩි. ඩි සොයිසා මයා

0112305213

0112300715

akiladishan@edb.gov.lk

සහකාර අධ්‍යක්ෂ

කේ. වී.පි. කුලරත්න
මිය

0112300705-11

0112303025

vajira@edb.gov.lk

සහකාර අධ්‍යක්ෂ

කුමුදුණී ඉරුගල්බන්ඩාර මිය

0112300705-11

0112303025

kumudu@edb.gov.lk

අපනයන ප්‍රවර්ධන නිලධාරී ඩිනේශ් අත්තනායත

0112300705-11

0112303025

diensh@edb.gov.lk


ආයතනයේ තොරතුරු

Sri Lanka Export Development Board

NDB/EDB Tower
No. 42, Navam Mawatha,
Colombo 02.
Sri Lanka
PO Box 1872


Ms Nandani Perera
දුරකථන:+94-11-2300705 -11
ෆැක්ස් අංක:+94-11-2300715
විද්‍යුත් තැපෑල: edb@edb.gov.lk
වෙබ් අඩවිය: www.srilankabusiness.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2022-03-11 06:32:23
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 245
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty