සැපයුම් ප්‍රවර්ධනය, භාණ්ඩ හා සේවාවන් පිළිබද විස්තර, සම්මන්ත්‍රණ / වැඩමුළු / දැනුම්වත් කිරීමේ වැඩ සටහන්, උපදේශන සේවා
සේවාව
|
සැපයුම් ප්‍රවර්ධනය, භාණ්ඩ හා සේවාවන් පිළිබඳ විස්තර, සම්මන්ත්‍රණ / වැඩමුළු / දැනුම්වත් කිරීමේ වැඩ සටහන්, උපදේශන සේවා
|
සේවාව
|
- අපනයනය අරමුණු කර ගත් කෘෂි හා කාර්මික නිෂ්පාදන සඳහා සැපයුම් සංවර්ධන වැඩ සටහන්.
- අපනයන විභවයන් ඇති භාණ්ඩ හා සේවා සඳහා වෙළඳ පළ තොරතුරු
- සුළු සහ මධ්‍ය පරිමාණ අපනයන කරුවන් සඳහා වැඩමුළු / සම්මන්ත්‍රණ හා දැනුම්වත් කිරීමේ වැඩ සටහන්
- අ.ස.ම. අදාළ සේවාවන් ලබා ගැනීම සඳහා දැනුම්වත් කිරීම.
- ප්‍රාදේශීය මට්ටමේ ප්‍රදර්ශන හා අනෙකුත් වැඩ සටහන් සඳහා ප්‍රධාන කාර්යාල නියෝජනය කිරීම.
- අපනයනකරුවන් හා සැපයුම්කරුවන් / උපකොන්ත්‍රාත්කරුවන් සම්බන්ධීකරණය.
|
කා සදහාද
|
- සෘජු අපනයනකරුවන්
- වක්‍ර අපනයනකරුවන් (සැපයුම්කරුවන් / උපකොන්ත්‍රාත්කරුවන්).
- මහජනතාව (විශ්ව විද්‍යාල, පාසල් සිසුන්)
- ප්‍රාදේශීය අධිකාරි හා සම්බන්ධ නිලධාරීන් හා අනෙකුත් අය
|
ලබාගත හැකි තොරතුරු
|
- වයඹ පළාතේ අපනයනකරුවන්ගේ නාමාවලිය.
- ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ නාමාවලිය .
- “එක්ස්පෝ නිව්ස්” (Expo) සහ අනෙකුත් අ.ස.ම. මගින් ප්‍රකාශයට පත් කරනු ලබන වාර ප්‍රකාශන
- අ.ස. මණ්ඩලයේ ප්‍රකාශන හා කෘෂි නිෂ්පාදන පිළිබඳ විස්තර
|
සේවාව ලබා ගත හැකි අයුරු
|
- අදාළ නිලධාරීන් මුණ ගැසීමෙන්, දුරකථන මගින්, විද්‍යුත් තැපෑල මගින්
|
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
|
• නොමැත.
|
සේවාව ලබා දීමට ගත වන කාලය
|
- ලබා ගන්නා වූ සේවාව මත යැපේ.
(සාමාන්‍යයෙන් දින 1 සිට 3 දක්වා)
|
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
|
|
අංශය |
ප්‍රාදේශීය සංවර්ධන අංශය |
සේවාව ලබා ගැනීමට අදාළ නිලධාරීන්
|
|
ආයතනයේ තොරතුරුශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
NDB/EDB Tower,
නො : 42, නවම් මාවත,
කොළඹ 02.
ශ්‍රී ලංකාව
තැපැල් පෙට්ටිය: 1872 එස්.ආර්.පී. ඉන්ද්‍රකීර්ති මයා දුරකථන:+94-11-2300705 -11 ෆැක්ස් අංක:+94-11-2300715 විද්‍යුත් තැපෑල:edb@edb.gov.lk වෙබ් අඩවිය: www.srilankabusiness.com
|