The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පිටරට යන මගීන්ට ලැබෙන පහසුකම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පිටරට යන මගීන්ට ලැබෙන පහසුකම්

PDF Print Email

                                                 මුදල් අමාත්‍යාංශය
                                      ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


පිටරට යන මගීන්ට ලැබෙන පහසුකම්

  • පිටරට යන මගීන්ගේ පෞද්ගලික ගමන් බඩු සඳහා කිසිදු තීරුබද්දක් අයකරනු නොලැබේ.එහෙත් අපනයන බලපත්‍රයකින් තොරව, වාණිජමය ස්වරූපයෙන් භාණ්ඩ ගෙන යාමට අවසර නැත.
  • මෙරටින් පිටවන ශ්‍රී ලංකාවේ පදිංචි මගීන්ට සිය පුද්ගලික ස්වර්ණාභරණ නැවත ගෙන ඒමේ පදනම මත පැළඳගෙන හෝ සිය පුද්ගලික ගමන් මළු තුල ගෙන යාමට අවසර තිබේ. නමුත් ඒවා වාණිජමය ස්වරූපයෙන් හෝ වාණිජමය ප්‍රමාණයන්ගෙන් නොතිබිය යුතුය.
  • ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන විටදීද මගීන්ට සිය පුද්ගලික ස්වර්ණාභරණ පැළඳගෙන හෝ පුද්ගලික ගමන් මළු තුල රැගෙන ආ හැකිය. නමුත් ඒවා වාණිජමය ස්වරූපයෙන් හෝ වාණිජමය ප්‍රමාණයන්ගෙන් නොතිබිය යුතුය. යමෙක් ගෙන එන ස්වර්ණභරණ පෞද්ගලික ලෙස සැලකිය නොහැකි විටදී ඒවා මගී පැමිණීමේ පර්යන්තයේදී රේගුවට  ප්‍රකාශ කර සිටිය යුතුය..
  • අසම්පූර්ණ/නිමා නොකරන ලද ඩක් නිමවන ලද රත්තරන් ආශ්‍රිත භාණ්ඩ ආභරණ ලෙස නොසැලකේ.
  • සාමාන්‍ය මගියෙකුට රු.10000.00 ක් වටිනා වාණිජමය ස්වරූපයෙන් නොවන, දේශීය නිෂ්පාදන පිටරට රැගෙන යා හැකිය. තමන් රැගෙන යන සෑම භාණ්ඩයක්ම රේගුවට ප්‍රකාශ කළ යුතු අතර, තහනම් භාණ්ඩ රාජසන්තක කරනු ලැබේ.  සීමා කරන ලද භාණ්ඩ සඳහා බලපත්‍රයක් අවශ්‍යය  වේ.

 


ආයතනයේ තොරතුරු

Department of Customs( Under Construction)

No 40,
Main Street,
Colombo 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:30:30
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 189
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty