problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/e5968de5a9faeebc3dfa38cd685456f4problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/e8e7eab8373b468b023639f5a1b396e2problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/fae8bc8328550be2d6b230c5c753ac67
වකුගඩු රෝගීන් සඳහා නිවාස ආධාර |
|
|||
නිවාස ආධාර මුදලක් ලබා ගැනීම සදහා අවශ්‍ය සුදුසුකම් උපරිම ආධාර මුදල රු. 500,000/- ක් වන අතර නැවත ගෙවිය යුතු නොවේ. ණය ආධාරයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් · වකුගඩු රෝගයෙන් පෙලෙන අසරණ දරු පවුලක් වීම · නිවසක් ඉදිකර ගැනීම සඳහා සැබෑ අවශ්‍යතාවයක් ඇති පවුලක් වීම · ඉඩමේ අයිතිය ඉල්ලුම් කරු සතු බවට සහතික කළ හැකි වීම ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
| ||||
පැමිණිල්ලක් කරන්න |
| අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 06:53:25 |