The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් සාමාන්‍ය පැවරීමේදී අවශ්‍ය ලියවිලි
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් සාමාන්‍ය පැවරීමේදී අවශ්‍ය ලියවිලි

PDF Print Email

01.    MTA 6 (පැවරුම් නිවේදනය)
02.    MTA 8 (අයදුම්පත)
03.    වාහනයේ ලියාපදිංචි සහතිකය (Original CR)
04.    පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලත්‍රය සහ එහි ඡායා පිටපතක්
05.    පැවරුම්ලාභියාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්
06.    අයදුම් කරන දිනට මාස 06ක් තුළ ලබාගත් සෙ.මී. 3.5 x 2.5  ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළුසුදු ඡායාරූප 2ක් (අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, සාමවිනිසුරුවරයෙකු හෝ මාණ්ඩලික නිලධාරියෙකු විසින් ඡායා රූපයක පසුපිටේ සහතික කළ යුතුය.)
07.    පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් ආකෘති පත්‍ර වල තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියූ ලිපියක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
08.    උගසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය
09.    සුඛෝපභෝගී බදු ඇත්නම් ඒවා ගෙවූ රිසිට්පත් වල මුල් පිටපත් සහ ඒවායේ ඡායා පිටපත්


    බලපත්‍ර යටතේ ආනයනය / දේශීයව මිලදී ගනු ලබන මෝටර් රථයක් වෙනත් අයකුට පැවරීමේදී පිරිවැය, රක්‍ෂණ හා නැව් ගාස්තු වටිනාකමින් 10%ක මුදලක් පැවරුම්ලාභියාගෙන් අය කිරීම 2014 මාර්තු 26 වන දින සිට සිදු කරනු ලබයි.
 


ආයතනයේ තොරතුරු

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

අංක: 581-341,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.

 


උපුල් ප්‍රියන්ත ද සිල්වා මහතා
දුරකථන:011-2698717
ෆැක්ස් අංක:011-2694338
විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk
වෙබ් අඩවිය: www.dmt.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:04:31
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 426
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty