සේවාව
|
ව්‍යවසායින් සඳහා “වෙළෙඳපොළ ප්‍රවේශ්‍යතා සහාය වැඩසටහන (MASP)” යටතේ ප්රදානය කරනු ලබන ආධාර ක්‍රමය
|
කා සදහාද
|
නිෂ්පාදන/ නිෂ්පාදන ක්‍රියාවලීන් වැඩි දියුණු කිරීම අරමුණු කර ගත් සියලු ව්‍යාපාර සඳහා
|
ලබා ගත හැකි තොරතුරු
|
වෙළඳ ප්‍රවේශ ආධාරක වැඩසටහන, අයදුම්කරුවන් සඳහා මාර්ගෝපදේශ
|
සේවාව ලබා ගත හැකි අයුරු
|
"exporter.edb.gov.lk" වෙබ් අඩවියට පිවිසීම තුළින්, BSU ඒකකයේ නිලධාරීන් මුණ ගැසීමෙන්, විද්‍යුත් තැපැල් මාර්ගයෙන්, දුරකථනය හරහා
|
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
|
අය කිරීමක් නොමැත
|
සේවාව ලබා දීමට ගත වන කාලය
|
කාර්යාලීය වේලාවෙන් තුල දී (පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා)
|
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
|
අයදුම්පත සහ ව්‍යාපෘති පිළිබඳ යෝජනාව
|
අංශය
|
තොරතුරු තාක්ෂණ අංශය - ව්‍යාපාර සහාය ඒකකය
|
සේවාව ලබා ගැනීමට අදාල නිලධාරීන්
|
තනතුර
|
නම
|
දුරකථන
|
ෆැක්ස්
|
විද්‍යුත් ලිපිනය
|
නියෝජ්‍ය අධ්යක්ෂ
|
කේ.එච්.ආර්.පි.ප්‍රනාන්දු මයා
|
0113144613
|
2303028
|
khrp@edb.gov.lk
|
නියෝජ්‍ය අධ්යක්ෂ
|
කුමුදුනී මුදලිගේ මිය
|
0112303975
|
2303028
|
kumudinie@edb.gov.lk
|
නියෝජ්‍ය අධ්යක්ෂ
|
අනුර වික්‍රමසේකර මයා
|
0112303975
|
2303028
|
anura@edb.gov.lk
|
නියෝජ්‍ය අධ්යක්ෂ
|
ජයනි ගලගෙදර මිය
|
0113144613
|
2303028
|
jayani@edb.gov.lk
|
|