2019 වර්ෂය සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අයවැය යෝජනා අනුව 2019.06.01 දින සිට විදෙස් ගමන් බලපත් ගාස්තු පහත සඳහන් පරිදි සංශෝධනය වන බව කාරුණිකව සලකන්න.
|
විස්තරය |
පවතින ගාස්තුව
|
සංශෝධිත ගාස්තුව
|
01
|
සාමාන්‍ය සේවාව |
රු. 3,000/-
|
රු. 3,500/-
|
|
වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර 03 ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට |
රු. 2,000/-
|
රු. 2,500/-
|
02
|
එක් දින සේවාව |
රු. 10,000/-
|
රු. 15,000/-
|
|
වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර 03 ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට |
රු. 5,000/-
|
රු. 7,500/-
|
03
|
වෙනස්කම් සිදු කිරීම - එක් වෙනස් කිරීමක් සඳහා |
රු. 500/-
|
රු. 1,000/-
|
පාලක ජනරාල්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
2019.05.29
|