ගාස්තුවල නම |
වර්තමාන ගාස්තුව
|
සංශෝධිත ගාස්තුව
|
ගමන් බලපත් ශාඛාව |
|
|
හදිසි සහතිකය (ඉන්දියාව හා නේපාලය) |
රු. 500/-
|
රු.500/-
|
නැති වූ ගමන් බලපත්‍රයක් සඳහා වන ගාස්තුව (නැති වූ ගමන් බලපත්‍රයක් සඳහා අය කරනු ලබන දඩ මුදල) |
රු. 10,000/-
|
රු. 11,500/-
|
හඳුනා ගැනීමේ සහතිකය |
රු. 3,000/-
|
රු. 3,500/-
|
සංශෝධන ශාඛාව |
|
|
වලංගුභාවය දීර්ඝ කිරීම (ඉන්දියානු සහ නේපාල ගමන් බලපත්‍ර) |
රු.200/-
|
වර්ෂයකට රු.230/- (උපරිමය වර්ෂ දෙකයි)
|
පුරවැසි ශාඛාව |
|
|
ලංකාවෙන් පිටත උපත ලද පුද්ගලයන්ට පරම්පරාවෙන් ශ්‍රී ලාංකික පුරවැසි භාවය 5(2) වගන්තිය යටතේ ලබාදීම. |
රු. 5,000/-
|
රු. 5750/-
|
ද්විත්ව පුරවැසි සහතිකය |
|
|
අයදුම්කරු |
රු. 300,000/-
|
රු. 345,000/-
|
කලත්‍රයා |
රු. 50,000/-
|
රු. 57,500/-
|
දරුවන් |
රු. 50,000/-
|
රු. 57,500/-
|
8 වන වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය ප්රදානය කිරීම. |
රු. 25,000/-
|
රු. 28,750/-
|
11 වන වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය ප්රදානය කිරීම. |
රු. 25,000/-
|
රු. 28,750/-
|
12 වන වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය ප්රදානය කිරීම. |
රු. 50,000/-
|
රු. 57,500/-
|
අනු පිටපත් සහතිකය නිකුත් කිරීම - 5 (2) වගන්තිය |
රු. 1,000/-
|
රු. 1,150/-
|
ද්විත්ව පුරවැසි අනු පිටපත් සහතිකය නිකුත් කිරීම. |
රු. 1,000/-
|
රු. 1,150/-
|
තොටුපල හා විමර්ශන ශාඛාව |
|
|
ගමන් බලපත් කුරියර් කිරීමේ සේවාව |
රු. 1,000/-
|
රු. 1,150/- (එක් ගමන් බලපත්‍රයක් සඳහා)
|
නාවික කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා තීරු සංකේත සහිත ස්ටිකර් නිකුත් කිරීම. |
රු. 1,000/-
|
රු. 1,150/- (එක් නාවික කාර්ය මණ්ඩල සාමාජිකයකු සඳහා)
|
විදේශ දූත මණ්ඩල අංශය |
|
|
සියලුම රටවල් සඳහා වන ගමන් බලපත්‍රය |
ඇ.ඩො. 150
|
ඇ.ඩො. 158
|
සියලුම රටවල් සඳහා වන ගමන් බලපත්‍රය - ගමන් බලපත්‍රය අස්ථානගත වූ විට එහි පිටපතක් ඉදිරිපත් කරන අවස්ථාවන්හි දී |
ඇ.ඩො. 350
|
ඇ.ඩො. 373
|
සියලුම රටවල් සඳහා වන ගමන් බලපත්‍රය - ගමන් බලපත්‍රය අස්ථානගත වූ විට එහි පිටපතක් ඉදිරිපත් නොකරන අවස්ථාවන්හි දී |
ඇ.ඩො. 450
|
ඇ.ඩො. 473
|
බාල වයස්කරුවන් සඳහා (වයස අවු.16 ට අඩු දරුවන්) නිකුත් කරන ගමන් බලපත්‍රය (වසර 3ක කාලයක් සඳහා පමණක් නිකුත් කෙරේ) |
ඇ.ඩො. 125
|
ඇ.ඩො. 129
|
නිශ්චිත රටවල් (මැද පෙරදිග) සඳහා වන ගමන් බලපත්‍ර සියලුම රටවල් සඳහා වන ගමන් බලපත්‍ර ලෙස වලංගු කිරීම. |
ඇ.ඩො. 50
|
ඇ.ඩො. 58
|
යන්ත්‍රයෙන් කියවිය නොහැකි (NMRP)ගමන් බලපත්‍ර |
ඇ.ඩො. 50
|
ඇ.ඩො. 54
|
යන්ත්‍රයෙන් කියවිය නොහැකි (NMRP) ගමන් බලපත්‍ර අස්ථානගත වීම. |
ඇ.ඩො. 150
|
ඇ.ඩො. 169
|
පිටසන්/සංශෝධන (එක් සංශෝධනයක් සඳහා) |
ඇ.ඩො. 10
|
ඇ.ඩො. 12
|
වලංගුභාවය දීර්ඝ කිරීම (එක් වර්ෂයක් සඳහා) |
ඇ.ඩො. 3
|
ඇ.ඩො. 3
|
ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපත් (එක් පිටපතක් සඳහා) |
රු. 250/-
|
රු. 300/-
|
එක් ගමන් බලපත්‍රයක් සඳහා වන අරාබි පරිවර්තනය |
රු. 1,000/-
|
රු. 1,200/-
|
*ගමන් බලපත් අයදුම්පත්‍රය සෘජුවම භාරදීම.
සාමාන්‍ය
ගමන් බලපත්‍රය අස්ථානගත වූ විට එහි පිටපතක් ඉදිරිපත් කරන අවස්ථාවන්හි දී
ගමන් බලපත්‍රය අස්ථානගත වූ විට එහි පිටපතක් ඉදිරිපත් නොකරන අවස්ථාවන්හි දී
|
රු. 20,125/-
රු. 43,125/-
රු. 43,125/-
|
රු. 23,200/-
රු. 50,000/-
රු. 50,000/-
|