The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් විවාහය විවාහ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර

problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/6981f267f39b36b441b54d0896eda34aproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/dfd359f6a9d45e168e2d9ac7485b0007problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/bd5da3b4bc5a54a4a011a919bfe2db5aproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/0bc0289542d708368975ae0c42ee3107problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/c5dd8f0a385792e690f74affc0a6cfc7

  අවශ්‍ය පෝරම     ඉල්ලුම් පත්‍රය
විවාහ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම

PDF Print Email
  1. මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පහත දක්වා ඇත.
  2. ලබාගත හැකි පරිවර්තන,
  1. සිංහල - ඉංගී‍්‍රසි
  2. ඉංගී‍්‍රසි - සිංහල
  3. දෙමළ - ඉංගී‍්‍රසි
  4. ඉංගී‍්‍රසි - දෙමළ
  1. ඉල්ලුම් පත‍්‍ර භාරගන්නා වේලාව :
  • පෙ.ව. 9.00 - ප.ව. 3.00
  1. අයදුම්පත‍්‍ර පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් ලබාගත හැකිය.
  2. ඉදිරිපත් කළයුතු ලියවිලි,
  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත‍්‍රය
  2. පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
  3. තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
  1. පරිවර්තන ගාස්තු
  1. එක් පරිවර්තන පිටපතක් සඳහා රු.500.00 කි.
  2. ඕනෑම පරිවර්තන ප‍්‍රමාණයක් ලබාගත හැක.
  1. ගතවන කාලය :   කාර්යාල දින 02කි.

ආයතනයේ තොරතුරු

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.


බුද්ධිකා නිලන්ති රණවීර මිය
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:27:03
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2026-02-16
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 156
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty