- ලිපි මඟින් ඉල්ලීම් කළ හැක. පැමිණ විමසීමටද පිළිවන.
- සියළු විමසීම් ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛණඥ, සංඛ්‍යාලේඛණ අංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.
ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛණඥ,
සංඛ්‍යාලේඛණ අංශය,
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව,
නො. 234/ඒ3, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.
- මුද්‍රිත වාර්ථා සඳහා මුදල් අයකරනු ලැබේ.
ආයතනයේ තොරතුරුරෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල
ශ්‍රී ලංකාව එස්. එම්. ඩබ්. බී. සන්දිලිගම මහතා දුරකථන:+94-11-2889488 / +94-11-2889489 ෆැක්ස් අංක:+94-11-2889491 විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk වෙබ් අඩවිය: www.rgd.gov.lk
|