The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත රථ වාහන ත්‍යාග ක්‍රමය යටතේ ආයතන සඳහා වාහන ආනයනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ත්‍යාග ක්‍රමය යටතේ ආයතන සඳහා වාහන ආනයනය

PDF Print Email

ශ්‍රී ලංකාවේ පදිංචි කරුවකු නොවන පුද්ගලයකු විදේශ ආයෝජන භාවිතා කරමින් පුද්ගලික පාවිච්චිය සදහා වාහන ආනයනය

සුදුසුකම්

  • වාහනය දකුණින් පදවන හා බලපත්‍ර හිමියාගේ හෝ ඔහුගේ පවුලේ තනි පාවිච්චියට.
  • බලපත්‍ර හිමිකරු රටින් ඉවත් වන විට වාහන විකිණීම, ලීසිං කිරිම, උකස් කිරිම හෝ ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරිම නොකල යුතුය.
  • ලංකාවේ පදිංචිකරුවෙකු නොවිය යුතුය.
  • වාහනයේ ලියාපදිංචි අංකය වාහනය ලියාපදිංචියේදී පාලනය විය යුතුයි.
  • වාහනය නිදහස් කරගෙන සති 2 ක් ඇතුලත බලපත්‍ර හිමිකරුගේ නමට වාහනය ලියාපදිංචි කල යුතුය.
  • අයදුම්කරුගේම ආයෝජන වලින් තොරව වාහනය ගැණුම් කල යුතුය.
  • සියළුම අමතර ලියවිලි ඉදිරිපත් කල යුතුය.
  • වාහනය සමාගම් සංවිධාන තුල සම්පූර්ණ වශයෙන්ම ක්‍රියාකාරි විය යුතුය.

 අමතර ලියකියවිලි

  • ගමන් බලපත්‍ර පිටපතක්
  • ලංකාවට පැමිණි දිනය, රැදි සිටින කාලපරිච්ඡේදය, සහ ලංකාවේ සිටිමට හේතු දන්වා අදාල ලියවිලි
  • වීසා විස්තර: වාහන ලියාපදිංවි ලියවිලි
  • බලපත්‍ර හිමිකරු හදුනාගැනීමේ ලියවිලි
  • මෑතකදී ගත්  බැංකු සහතික සහ අයදුම්කරු සතුව මුදල් ඇති බව පෙන්වීමට අදාල ලියවිලි
  • අයදුම්කරු එතෙර වාහන හිමිව සිටීමේ විස්තර සහ වාහන ලියාපදිංචියේ මුල් පිටපතේ  ඡායා පිටපත්
  • ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ මුදල් අයකැමි විසින් ලබා ගත් කුවිතාන්සි


ඉදිරිපත් කිරිමේ ක්‍රියාපටිපාටිය
අයදුම්පත හා ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 02
ගෙවීම් කිරිම
කවුන්ටරය - මුදල් අයකැමි
අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - ඒකක 02

අයදුම් පත්‍ර: විදේශ ඉපයීම් හුවමාරු යටතේ වාහන ආනයන කිරිමට බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පත.
ආකෘති අයදුම්පත්‍ර
 

පියවරෙන් පියවර  ක්‍රියාපටිපාට්ය
පියවර 01: ඒකක 2 මගින් අයදුම්පත ලබා ගැනීම.
පියවර 02: ඒකක 2 වෙත සම්පූර්ණ කරන ලද අයදුම්පත සහ අදාල ලියවිලි ඉදිරිපත් කිරිම.
පියවර 03: නිසි පරිදි සියළුම ලියවිලි හා අයදුම්පත පුරවා තිබේ නම්, අයදුම්කරුට මුදල් අයකැමි වෙත යොමු කිරිම
පියවර 04: අයදුම්කරු බලපත්‍ර ගාස්තු මුදල් අයකැමිට ගෙවා ඒකක 2 කට කුවිතාන්සි ඉදිරිපත් කිිරිම.
පියවර 05: බලපත්‍රය නිකුත් කිරීම.
සටහන
අදාල අමතර ලියවිලි ඉදිරිපත් කර නොමැති විට අයදුම්කරුට අඩු ලියවිලි සම්බන්ධ දැනුම් දෙනු ඇත.
අයදුම්පත නිසි ලෙස පුරවා නැතිනම් ඒ සදහා සහාය වේ.
 

සේවාව සදහා ගතවන කාළ සීමාව

ක්‍රියාවලිය සදහා ගතවන කාල සීමාව:
එක් දිනකදී හෝ දෙකකදී.

ඉදිරිපත් කිරීමේ කාල සීමාව:
අයදුම්පත හා ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 02
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

ගෙවීම් කිරිම
කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.00
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල
අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - ඒකක 02
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

වලංගු කාල සීමාව: මාස 03 ක කාලයක් සදහා වලංගු වේ.
සටහන
අයදුම්කරු වලංගු කාල පරිච්ඡේදය දීර්ඝ කර ගැනීමට කැමති නම් ඔහු/ ඇය හේතු දක්වා පාලකගෙන් ඉල්ලීමක් කල යුතුය. පාලක එම ඉල්ලීම සලකා බලා ඒ පිළිබද තීරණය කෙරේ.

සේවයට අදාල වියදමි
මිල: අයදුම්පත් සදහා ගාස්තු අය නොකෙරේ.
ගාස්තු: පහත සදහන් CIF වටිනාකමින් 0.1% ගාස්තුව වේ.
දඩ: ආනයන කුවිතාන්සි වටිනාකමට වැඩි වූ විට එම අවස්ථාවේදී ණය වූ ප්‍රමාණය ගෙවිය යුතුය.
අමතර ගාස්තු: අදාල නොවේ.
 

විශේෂ අවස්ථා
කිසියම් අවස්ථාවක අයදුම්කරුට වලංගු කාල පරිච්ඡේදය දික් කර ගැනීමට කැමති නම් පාලක වෙත ඉල්ලීමක් කල යුතුය. පාලක විසින් පරික්ෂා කර බලා ඉල්ලීමට එකග විය හැකිද නොහැකිද යන වග තීරණය කරනු ලැබේ.
ආකෘති දත්ත සමග ආදර්ශ ආකෘතිය

 


ආයතනයේ තොරතුරු

Department of Imports and Exports Control

No: 75 1/3,
1st Floor,
Hemas Building,
York Street,
P.O. Box - 559,
Colombo 01.


Mr. R.P Mohan Wijeratne
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:11:39
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 255
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty