අපනයන
- තෑගි භාණ්ඩ
- ව්‍යාපෘති සදහා ආනයන කල යන්ත්‍ර
- දැව නිර්මාන
- විදේශ මුදල් මගින් මිලදී ගත් භාණ්ඩ
- දැව
- චිත්‍රපට සදහා භාවිතා කරන ආකෘති
- අළුත්වැඩියාව සදහා යන්ත්‍ර අපනයනය සහ ආපසු ගෙන්වීම.
- ආනයනය කරන ලද භාණ්ඩ නැවත ගෙන ඒම මත ආපසු යැවීම.
සුදුසුකමි
දැව හැරුණු විට සියළුම අපනයන වර්ග වාණිජමය නොවන ද්‍රව්‍ය විය යුතුය.
අවශ්‍ය අමතර ලියවිලි
ආනයනය වර්ගය |
යෝග්‍යතා |
ව්‍යාපෘති සදහා ආනයන කරන ලද යන්ත්‍ර |
ව්‍යාපෘති අතර ඇතිකරගත් ගිවිසුම්පත
අපනයනය කිරිමට ඇති භාණ්ඩ වල වටිනාකම සදහන් කල කුවිතාන්සිය (ඉන්වොයිසිය) |
දැව නිර්මාණ |
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැති ලිපියක්
අපනයනය කරන භාණ්ඩ වල විදේශ මුදල් මාරුකළ රිසිට්පත් වටිනාකම සදහන් කල කුවිතාන්සිය |
විදේශ මුදල් මගින් මිලදීගත් භාණ්ඩ |
අපනයනය කරන භාණ්ඩ වල වටිනාකම සදහන් කල කුවිතාන්සිය |
දැව |
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැති ලිපියක්
අපනයන කරන බාණ්ඩ වල වටිනාකම සදහන් කල කුවිතාන්සිය |
චිත්‍රපට සදහා භාවිතා කරන ආකෘති |
චිත්‍රපට සංස්ථාවෙන් ලබා ගත් නිර්දේශ ලිපිය
අළුත්වැඩියා සදහා යන්ත්‍ර අපනයනය සහ නැවත ගෙන්වීම.
යන් ත්‍ර වල විස්තර ඉන්වොයිසියන්, ආනයනය කළ ලිපි පිටපත්
|
ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය
අයදුම්පතක් ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 04
ගෙවීම් කිරිම
කවුන්ටරය - මුදල් අයකැමි
අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - ඒකක 04
අයදුම්පත්‍ර
- වාණිජමය නොවන පදනම මත භාණ්ඩ අපනයනය කිරීමෙහි ඉල්ලුමි පත්‍රය
- ඉන්වොයිසිය
- නිර්දේශ ලිපි (අවශ්‍ය අවස්ථාවලදී)
- සනාථ කිරීමේ ලියකියවිලි
පියවරෙන් පියවර ක්‍රියා පටිපාටිය
පියවර 01: ඒකක 4 වෙතින් අයදුම්පත ලබා ගැනීම.
පියවර 02: අයදුම්කරැ අයදුම්පත සම්පූර්ණ කරයි
පියවර 03: අදාල අධිකාරිෙයන් ඉල්ලීම් ලිපිය ලබා ගැනීම
පියවර 04: අයදුම්පත අමතර ලියවිලි සමග ඒකක 3 වෙත භාර දීම.
පියවර 05: අයදුම්කරු බලපත්‍ර ගාස්තු අයකැමිට ගෙවීම.
පියවර 06: ඒකක 03 බලපත්‍රය නිකුත් කිරීම.
කාල නියමයන්
ක්‍රියාදාම කාල නියමය : එක් දිනක් හෝ දෙකක්
වලංගු කාලය : අපනයන කාල පරිච්ඡේදයක් මාස 1 ක් වේ.
සේවයට අදාල මිල ගණන්
අයඅදුමි ගාස්තු
බලපත්‍ර ගාස්තු
සියළු අපනයන සදහා රු.100/- LKR අය කෙරේ.
අධිභාර : අමතර ගාස්තුවක් නැත.
විශේෂ අවස්ථා
විශේෂ අවස්ථා කිසිවක් නොමැත.
ආයතනයේ තොරතුරුආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව
අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.
ජයනී චන්ද්‍රසේකර මහත්මිය දුරකථන:+94-11-2326774 ෆැක්ස් අංක:+94-11-2328486 විද්‍යුත් තැපෑල:deptimpt@imexport.gov.lk වෙබ් අඩවිය: www.imexport.gov.lk
|