The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අනුමැති සහ බලපත්‍ර මිරිදිය ධීවර ෙමෙහයුම් බලපත්‍ර ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර

මිරිදිය ධීවර ෙමෙහයුම් බලපත්‍ර ලබා ගැනීම

PDF Print Email

මුලික සුදුසුකම් හා අවශ්‍යතා

පහත සදහන් ධීවර අාම්පන්න ෙහා් යාත්‍රා ෙනාවිය යුතුයි

  • මිලි මීටර් 85 ඊට අඩු අැස් ප්‍රමාණෙයන් යුතු කවර ෙහා් දැලක්
  • (මා දැල් , හැඹිලි දැල් අැද ෙගන යනු ලබන දැල් වැනි ) වට කරන ෙහා් අැද ෙගන යනු ලබන කවර ෙහා් දැලක්.
  • පරිසර හානි වැලැක්විමේ සහතිකය.
  • භූමි අයිතිය සනාථ කිරිමේ ලේඛණ

ඉදිරිපත් කිරීමේ විධි
පියවර 1: ජලජිවි වගා කළමනාකරණ බලපත්‍ර ලබා ගැනිම සදහා අයදුම්පතක් ප්‍රාදේශිය ජලජිවි වගා ව්‍යාප්ති නිළධාරිගෙන් ලබා ගැනිම. 
පියවර 2: සම්පුර්ණ කල අයදුම්පත ජලජිව් වගා ව්‍යාප්ති නිලධාරි‍ට භාරදිම.
පියවර 3:  ජලජිව් වගා ව්‍යාප්ති නිළධාරි නිර්දේශීත ලේඛන අධ්‍යක්ෂ ජනරාල් (ජලජිවි වගා සංවර්ධන අධීකාරිය) වෙත යොමු කිරිම
පියවර 4:  ජලජිවි වගා අධ්‍යක්ෂ ජනරාල් නිර්දේශිත ලේඛන ධිවර හා ජලජ සම්පත් දෙපර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කිරීම.  

අයදුම්පත: අයදුම් පත් ආකෘති අමුණා ඇත
 

ක්‍රියාවලිය පියවරෙන් පියවර
පියවර 1: අයදුම්පත ජලජිවි වගා මගින් ලබා ගැනීම
පියවර 2: සම්පුර්ණ  කරන ලද අයදුම්පත හා සනාථ කරන ලියකියවිලි  ජලජිවි වගා නිලධාරි  වෙත ලබා දිම
පියවර 3: ජලජිවි වගා ව්‍යප්ති නිලධාරි නිර්දේශීත ලෙඛණ ජලජිවි වගා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කිරිම.
පියවර 4: ජලජිවි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විසින් ධි.ජ.දෙ. අධ්‍යක්ෂ ජනරාල් වෙත නිර්දේශ සහිතව ලෙඛණ ඉදිරිපත් කිරිම.
පියවර 5: ධීවර හා ජලජ සම්පත් අධ්‍යක්ෂ ජනරාල් ව්‍යාපෘති සදහා බලපත්‍ර අනුමත කිරිම හෝ උපදෙස් සදහා තාක්ෂණික කමිටුව වෙත යොමු කිරිම හා ඒ අනුව බලපත්‍ර අනුමත කිරිම හෝ ප්‍රතික්ෂේප කිරිම.

සේවාව සදහා ගතවන කාලය
ගතවන කාලය: මේ සඳහා සති  04 පමණ කාලයක් ගතවේ.

ඉදිරිපත් කිරීම සදහා කාළ සිමාව
පියවර 1: අයදුම්පත් ලබා ගැනිම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප.ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)

පියවර 2: අයදුම්පත් භාර ගැනිම
වැඩකරන දින - සඳුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප.ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
 

වලංගු කාළ සිමාව: කාළ සිමාවක් නොමැත
සේවයට අදාල වියදම
අයදුම්පත් සඳහා වියදම: අයදුම්පත සඳහා අයකිරිමක් නොකෙරේ
වියදම: ගාස්තු අය කිරිම.
1996.11.17 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය අනුව සිදු කෙරේ.
දඩ සහ අය කිරීම්: දඩ මුදලක් අය කරනු නොලැබේ.
අමතර වියදම: අමතර වියදම් නොමැත
 

උපකාරක ලියකියවිලි

  • ඉඩමේ අයිතිය පිලිබඳ තොරතුරු
  • පරිසර ආරක්ෂණ බලපත්‍රය
  • ව්‍යාපෘති වර්තාව
  • පොකුණු සැලැස්ම.

 


ආයතනයේ තොරතුරු

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

තෙවන මහල,
නව මහ ලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.


ආරියසේන ප්‍රනාන්‍දු මහතා
දුරකථන:0094-11-2446183 / 0094-11-2472187 / 0094-11-2449170
ෆැක්ස් අංක:0094-11-2449170
විද්‍යුත් තැපෑල:depfish@fisheries.gov.lk
වෙබ් අඩවිය: www.fisheriesdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-09-23 23:50:15
ICTA Awards

අපව අමතන්න

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2018-10-15
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 222