අවශ්‍ය සුදූසුකම්
මෙරට හෝ විදේශීය රටක රැකියා අපේක්‍ෂා කරන ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.
ඉදිරිපත් කිරීමේ ක්‍රීයා පරිපාටිය
ඉල්ලූම් පත්‍රය ලබාගැනීම
ඔහු/ඇය පදිංචිව සිටින රටෙහි ශ්‍රී ලංකා දුත මණ්ඩල දූත මණ්ඩලය හා වෙතින් ඉල්ලුම් පත්‍රයක් ලබාගත යතුය.
වැඩ කරන වේලාවන්
ශ්‍රී ලංකා දුත මණ්ඩලත මණ්ඩලය හා සමිබන්ධ වන්න.
අවශ්‍ය ලියවිලි
සනාථ කරන ලියවිලි කිසිවක් අවශ්‍ය නොවේ.
ඉල්ලුමි පත්‍ර භාර දීම
ඔහු/ඇය පදිංචිව සිටින රටෙහි පිහිටි ශ්‍රී ලංකා දුත මණ්ඩල කාර්යාලය වෙත ඉල්ලුමි පත්‍රය ඉදිරිපත් කිරිම.
ක්‍රියාදාම කාල නියමය
දෙපාර්තමේන්තුව විසින් නියම කර නැත.
සේවාව සදහා අදාල මිළ ගණන්
ඔහු/ඇය පදිංචිව සිටින රටෙහි ශ්‍රි ලංකා දුත මණ්ඩල කාර්යාලය විසින් ඉල්ලුමිපත්‍රය සදහා කිසිදු මුදලක් අය නොකෙරේ.
දඩ හා අධිභාර
මෙම සේවය සදහා අය නොකෙරේ.
සේවා වගකිම්
පොලිස් මුලස්ථානය - අධ්‍යක්ෂ පොලිස් මහජන සමිබන්ධතා අංශය
ආයතනයේ තොරතුරුපොලිස් දෙපාර්තමේන්තූව
පොලිස් මූලස්ථානය
කොළඔ 01.
Mr. Lasitha Weerasekara දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3 ෆැක්ස් අංක:+94-11-234553 විද්‍යුත් තැපෑල:telligp@police.lk වෙබ් අඩවිය: www.police.lk
|