අවශ්‍ය සුදූසුකම්
මෙරට හෝ විදේශීය රටක රැකියා අපේක්‍ෂා කරන ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.
ඉදිරිපත් කිරීමේ ක්‍රීයා පරිපාටිය
ඉල්ලූමි පත්‍රය ලබාගැනීම
කොළඔ 1, කොටුවේ, පොලිස් මූලස්තානය වෙතින් අයැදුම්කරු ඉල්ලුමි පත්‍රයක් ලබාගැනීම.
වැඩ කරන වේලාවන්
පොලිස් මුලස්ථානය
පෙ.ව8:30 සිට ප.ව4:30 සදුදා සිට සිකුරාදා
අවශ්‍ය ලියවිලි
සනාථ කරන ලියවිලි කිසිවක් අවශ්‍ය නොවේ.
ඉල්ලුමි පත්‍ර භාර දීම
කොළඹ 1, කොටුවේ පොලිස් මූලස්ථානය වෙත ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කිරීම.
ක්‍රියාදාම කාල නියමය
මාස 03 ක් ඇතුලත.
සේවාව සදහා අදාල මිළ ගණන්
පොලිස් මුල්ස්ථානය විසින් ඉල්ලුමිපත්‍රය සදහා අයදුමිකරුවෙකුගෙන් රු.500.00 ක් අයකෙරේ
දඩ හා අධිභාර
මෙම සේවය සදහා අය නොකෙර්
සේවා වගකිම්
පොලිස් මුලස්ථානය - අධ්‍යක්ෂ පොලිස් මහජන සමිබන්ධතා අංශය
ආයතනයේ තොරතුරුපොලිස් දෙපාර්තමේන්තූව
පොලිස් මූලස්ථානය
කොළඔ 01.
Mr. Lasitha Weerasekara දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3 ෆැක්ස් අංක:+94-11-234553 විද්‍යුත් තැපෑල:telligp@police.lk වෙබ් අඩවිය: www.police.lk
|