අවශ්‍ය සුදුසුකම්
තුවක්කු බලපත්‍රයක අවශ්‍යතාවය සාධාරණීය කරන වලංගු හේතූන් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.
ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම පිලිබඳ ආඥා පනත
සටහන : තුවක්කු හිමිකර ගැනීමට නුසුදුසු පුද්ගලයෝ
මහලු පුද්ගලයන්
රෝගී පුද්ගලයන්
කුඩා ලමුන්
ඉදිරිපත් කිරීවේ ක්‍රියාපටිපාටිය
අයදුම්කරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෙටුම්පත් ඉල්ලුම් පත්‍රයක් ලබා ගැනීම.
අයදුම්කරු බලපත්‍රයක අවශ්‍යතාවය පැහැදිළි කිරීම.
තුවක්කු බලපත්‍රය ලබාගැනීම සඳහා ගිනි අවි ආඥාපනතේ 23 වැනි වගන්තිය යටතේ නියමිත ඉල්ලම් පත්‍රයක් සමිපූර්ණ කර අදාල බලපත්‍ර නිකුත් කිරීවේ නිළධාරියා වෙත ඉදිරිපත් කිරීම.
අවශ්‍ය ලියවිලි
ඉල්ලුම් කරුගේ නම හා ලිපිනය
බලපත්‍රය අවශ්‍ය කරන තුවක්කුවේ අංකය හා විස්තරය එනම් වර්ගය නිෂ්පාදිත නාමය බැරලයෙහි දැක්වෙන අංකය
බලපත්‍ර නිකුත් කිරීවේ බලධාරීන් ඉල්ලා සිටිනවිට ඔවුන් ඉදිරියෙහි එම තුවක්කුව ඉදිරිපත් කල යුතුය.
ඉල්ලුම්කරු හට එම තුවක්කුව පාවිච්චි කිරීමට අවශ්‍ය නිසි නිපුණත්වයක් ඇතිබවට බලපත්‍ර නිකුත් කිරීවේ බලධාරියා සෑහීමකට පත්විය යුතුය.
සේවාව සදහා ගතවන කාල සීමාව
සේවාව සදහා ගතවන සම්පූර්ණ කාල සීමාව
නිශ්චිත පරිදි දැක්විය නොහැක.
ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව
වැඩ කරන වේලාවන්
අමාත්‍යාංශය : පෙ ව 8:00 - ප ව 4:30 සදුදා - සිකුරාදා
පොලිස් ස්ථානය : 24-7-දින 365
සේවාව සදහා වැයවන මුදල
දෙපාර්තමේන්තුව විසින් දක්වා නැත.
දඩ හා වන්දි මුදල
වැරදි ලෙස පාවිචිචි කිරීම සමිබන්ධව තුවක්කු බලපත්‍ර ලාභියා වගකිවයුතු වන අතර පොලිස් නිලධාරියා විසින් එවැනි අවස්ථාවන්හිදී නිසි පියවර ගනු ඇත.
සේවා වගකීමි සටහන
මහජන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්
සහකාර පොලිස් අධිකාරී (ප්‍රදේශයෙහි)
විශේෂ අවස්ථා
මෙම සේවයට අදාල නොවේ.
ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘතිය
රහස්‍ය තොරතුරු ඇතුලත් වීම හේතු කොට ගෙන පොලිස් දෙපාර්තෙම්න්තුව විසින් සපයනු නොලැබේ.
ආයතනයේ තොරතුරුපොලිස් දෙපාර්තමේන්තූව
පොලිස් මූලස්ථානය
කොළඔ 01.
Mr. Lasitha Weerasekara දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3 ෆැක්ස් අංක:+94-11-234553 විද්‍යුත් තැපෑල:telligp@police.lk වෙබ් අඩවිය: www.police.lk
|