The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Justice, Law & Rights Law & Order මෝටර් වාහන අනතුරු පිළිබඳව පොලීසියට දැන්වීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මෝටර් වාහන අනතුරු පිළිබඳව පොලීසියට දැන්වීම.

PDF Print Email

වර්තා  කිරීමේ ක්‍රියාපටිපාටිය
අනතුර පිලිබඳව දුරකථනය මගින් හෝ පැමිණ හෝ පොලිස් ස්ථානය වෙත දැන්වීම.
පොලිස් නිලධාරියාගේ ඉල්ලීම පර්දි අනතුරට අදාල වූ සියළුම පුද්ගලයන් පොලිස් ස්ථානයෙහි පෙනීසිටීම.    


ඉල්ලුමි පත්‍රය
මෙම සේවය සඳහා කිසිඳු ඉල්ලුමි පත්‍රයක් නොමැත
පැමිණිලි කරන්නා පොලිස් නිලධාරියා නිකුත් කරන බී ආකෘතිය (1/බී)  ලබාගැනීම.
පැමිණිලි කරන්නා අනතුර විස්තර කරන ප්‍රකාශයෙහි මුල් පිටපත අදාල පොලිස් නිලධාරියා මඟින් ලබාගැනීම.


වැඩ කරන වේලාවන්

24/07/දින 365


සේවාව සදහා ගතවන කාල සීමාව
සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව
අනතුරෙහි ස්වභාවය හා අදාල සිද්ධීන් අනුව ගතවන කාලය වෙනස් වේ


වැඩ කරන වේලාවන්
පොලිස් ස්ථානය  - 24/07/දින365


සේවාව සදහා වැයවන මුදල
ප්‍රකාශයෙහි පිටපතක් සදහා එක් පිටුවකට රු.25.00 බැගින්


දෙපල අලාභ හා පුද්ගල පුද්ගල අලාභ වන්දි ගැනිම.
අදාල සමාගම් මගින්.
පුද්ගලික වන්දි නඩු (නීති ආධාර පදනමේ සහයද ලබා ගැනිම.)

 

අවශ්‍ය සනාථ කරන ලියවිලි
1. රියදුරු බලපත්‍රය
2. ආදායමි බලපත්‍රය
3. රක්ෂණ සහතික (ති‍බේනම්)


සේවා වගකිමි නියමයන්
කාර්ය භාර නිළධාරි (ඕ අයි සි) මෝටර් රථ වාහන අංශය
කාර්ය භාර නිළධාරි (ඕ අයි සි) අදාල පොලිස් ස්ථානය


විශේෂ අවස්ථා
මෙම සේවය සදහා අදාල නො‍වේ


ආදර්ශ දත්තයන් සමග සාම්පල් ආකෘතිය
රහස්‍ය තොරතුරු ඇතුළත්විම හේතු කොට ගෙන පොලිස් ස්ථානය විසින් ලබා නොදේ


ආයතනයේ තොරතුරු

Department of Police (Under Construction)

Police Head Quarters,
Colombo 01.


Mr. Lasitha Weerasekara
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:telligp@police.lk
වෙබ් අඩවිය: www.police.lk

අදාළ සේවා

Insurance Scheem

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:15:39
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා

අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 467
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty