The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් පැමිණිලි සහ දුක් ගැනවිලි මෙහෙකරුවකු හෝ කම්කරුවෙකු ලෙස උපයෝගි කර ගන්නා ළමයෙකු පිළිබද පැමිණිලි කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මෙහෙකරුවකු හෝ කම්කරුවෙකු ලෙස උපයෝගි කර ගන්නා ළමයෙකු පිළිබද පැමිණිලි කිරීම.

PDF Print Email

අවශ්‍ය සුදුසුකම්
පිඩාවට ලක්වු අය වයසින් අවුරුදු 14 ට අඩු විය යුතුය.


ඉදිරිපත් කිරි‍මේ ක්‍රියා පරිපාටිය
කාන්තා හා ළමා අපචාර අංශය
පැමිණිලි කරන්නා දුරකථනයෙන් ලිපියකින් හෝ කාන්තා ළමා කාර්යාංශය වෙත පැමිණ හෝ තොරතුරු දැන්විය හැක.
    

වැඩ කරන වේලාවන්
අංශය හා පොලිස් ස්ථානය 24/7/දින 365


අවශ්‍ය ලියවිලි
පිඩාවට ලක්වු අයගේ උප්පැන්න සහතිකය.


ඉල්ලුමි පත්‍රය
මෙම සේවය සදහා ඉල්ලූමිපත්‍ර නොමැත.


වලංගු කාල නියමය
පැය 24 ක් ඇතුළත දී සැකකරු/කරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුය. එය ළමා අපචාර නඩුවක් නම් අධිකරණයේ අනුමැතිය සහිතව සැකකරු/කරුවන් පැය 72 ක් රඳවා තබා ගත හැක.


සේවාව සදහා ගතවන කාල සීමාව


සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව
තත්වය අනුව වෙනස් වේ.


වැඩ කරන වේලාවන්
කාන්තා හා ළමා අපචාර කාර්යාංශය හා පොලිස් ස්ථානය.
24/7/දින 365


වලංගු කාල නියමය
පැය 24 ක් ඇතුලතදි සැකකරු/කරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කල යුතුය.
එය ළමා අපචාර නඩුවක් නමි අධිකරණයේ අනුමැතිය සහිතව සැකකරු/කරුවන් පැය 72 ක් රදවා තබා ගත හැක.


සේවාව සදහා වැයවන මුදල
මෙම සේවයට කිසිදු මුදලක් අය නෙකෙරේ.


දඩ හා අධිභාර
දෙපාර්ත‍මේන්තුව විසින් නියම කර නැත.


අවශ්‍ය උපකාරක ලිය කියවිලි
පිඩාවට ලක්වු අයගේ උප්පැන්න සහතිකය.


සේවා වගකීමි සටහන


කාන්තා හා ළමා අපචාර කාර්යාංශය 
කාර්ය භාර නිළධාරි
සහකාර පොලිස් අධිකාරි


පොලිස් ස්ථානය
පොලිස් ස්ථානයෙහි කාන්තා හා ළමා කාර්යාංශයෙහි කාර්ය භාර නිළධාරි
පොලිස් ස්ථානයෙහි කාර්ය භාර නිළධාරි
 


විශේෂ අවස්ථා
ළමයා ළමා ආරක්ෂණ අධිකාරිය භාරයට ගනු ලබන අතර ළමයාගෙන් ලබා ගන්නා ප්‍රකාශය පටිගත කරනු ඇත.

ශිෂ්‍යයන්, ග්‍රාම නිළධාරින්, සමෘද්ධි නිළධාරින්, ගුරුවරුන්, හෙදියන් හා නිදහස් වෙළද කලාපයේ සේවයෙහි නියුක්තවුවන් සදහා දැනුවත් කිරි‍මේ වැඩසටහන් පැවැත්විම.

අපරාධ සම්බන්ද දත්ත අනුව අපරාධ වැඩි වශයෙන් සිදුවන ප්‍ර‍දේශ වල විශේෂ දැනුවත් කිරිම් වැඩසටහන් පැවැත්ව්ම.
දැනුවත්කිරිම් නට්‍ය පැවැත්ව්ම.
 


ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘතිය

පිඩාවට ලක්වු අය විසින් සමිපුර්ණ කල යුතු ආකෘති පත්‍ර කිසිවක් නැත.


ආයතනයේ තොරතුරු

Department of Police (Under Construction)

Police Head Quarters,
Colombo 01.


Mr. Lasitha Weerasekara
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:telligp@police.lk
වෙබ් අඩවිය: www.police.lk

අදාළ සේවා

Medical Assistance for Heart Surgeries

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:15:30
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 130
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty