සුදුසුකම්
ඔනැම නිෂ්පාදකයෙකු / වෙළෙඳෙකු / නිෂ්පාදන කණඩායම් හෝ වෙළෙඳෝ මෙම වැඩසටහනට බැඳීමට අධිකාරියට ඉල්ලුමක් කර යුතුය.
ඉදිරිපත් කිරිමේ ක්‍රියාපරිපාටිය
ඉල්ලුම්කරුවන් විසින් අදාල කරුණු අධිකාරියෙහි සභාව විසින් විමර්ශනය කරන ලෙස ඉල්ලමින් එවැනි ඉල්ලීම් අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කල යුතුය
කාල නියමය
ක්‍රියාදාම කාල නියමය
වැඩසටනට දිනයට මසකට පෙර ඉල්ලුම් කර යුතුය
ඉදිරිපත් කිරිමේ කාල නියමය
වැඩ කරන දින |
: |
සඳුදා - සිකුරාදා |
විවෘත වේලාවන් |
: |
පෙ.ව.09.45-ප.ව.4.45 |
වලංගු කාල නියමය
අදාල නැත
සේවයට අදාල මිළ ගණන්
මිළ ගණන්
අයදුම්කරු විසින් දරනු ලැබේ.
ගාස්තු
අධිකාරියට වන වියදමට අනුව ගාස්තුව තීරණ කෙරේ
සේවා වගකීම් නියමයන්
විශේෂ අවස්ථා
- දැනුවත්කරීමෙ වැඩසටහන් පැවැත්වන ප්‍රදේශය තෝරගැනීමේ අයිතිය
- ප්‍රදේශයේ නිෂ්පාදකයෝ හා වෙළෙන්දෝ හමුවී දැනුවත්කරීමෙ වැඩසටහන් පැවැත්වීම
- ඉන් පසුව විමර්ශන කන්ඩායම් එම ප්‍රදේශයට ආපසු ගොස් අධිකාරියේ රෙගුලාසි අනුව වැඩපිළවෙල තිබෙද කියා සොයා බැලීම.
- නිති රීතිවලට අනුව නොතිබේනම් නීතිමය ක්‍රියා ගනු ලැබේ.
ආයතනයේ තොරතුරුපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
1 වෙනි හා 2 වෙනි මහල,
ස.තො.ස. ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල,
27,
වොක්ස්සෝල් වීදිය,
කොළඹ 2.
එම්.එම්.එස්.කේ කරුණාරත්න මහත්මිය දුරකථන:011-7755456-7, 011-7755475 Consumer Complaint 011-7755481-3 ෆැක්ස් අංක:011-2399148 විද්‍යුත් තැපෑල:chairmancaa@sltnet.lk / dgcaa@sltnet.lk වෙබ් අඩවිය: www.consumeraffairs.gov.lk
|