අධිකාරිය විසින් අධ්‍යනය භාරගනු ඇත. වෙළඳපොලේ තත්ත්වය හා පාරිභෝගික කටසුතු වලට අදාල වාර්තා ප්‍රකාශ කිරීම, මහඡනතාවට අදාල තොරතුරු බෙදාහැරීම. මිල, ස්තරම්බාවය, භාණ්ඩ ලබාගත හැකි භාවය ගැන සමීක්ෂණ පැවැත්වීම.
සුදුසුකම්
ඉදිරිපත් කිරිමේ ක්‍රියාපරිපාටිය
කාල නියමය
අදාල නැත
ක්‍රියාදාම කාල නියමය
අදාල නැත
ඉදිරිපත් කිරිමේ කාල නියමය
වැඩ කරන දින |
: |
සඳුදා - සිකුරාදා |
විවෘත වේලාවන් |
: |
පෙ.ව.09.45-ප.ව.4.45 |
වලංගු කාල නියමය
අදාල නැත
සේවයට අදාල මිළ ගණන්
ගාස්තු
මෙම සේවය අදාල කිසිදු ගාස්තුවක් නොමැත.
දඩ මුදල්
මෙම සේවය සැපයීමෙහිදී අදාල වන කිසිදු දඩ මුදලක් නැත.
අධිභාර
මෙම සේවය සපැයීමට අදාල කිසිදු අමතර ගාස්තුවක් නැත
විශේෂ අවස්ථා
අදාල නැත
ආයතනයේ තොරතුරුපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
1 වෙනි හා 2 වෙනි මහල,
ස.තො.ස. ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල,
27,
වොක්ස්සෝල් වීදිය,
කොළඹ 2.
එම්.එම්.එස්.කේ කරුණාරත්න මහත්මිය දුරකථන:011-7755456-7, 011-7755475 Consumer Complaint 011-7755481-3 ෆැක්ස් අංක:011-2399148 විද්‍යුත් තැපෑල:chairmancaa@sltnet.lk / dgcaa@sltnet.lk වෙබ් අඩවිය: www.consumeraffairs.gov.lk
|