සුදුසුකම්
ඕනෑම ශ්‍රී ලංකා පුරවැසියෙකුට මෙම සේවාව ලබා ගත හැක
ඉදිරිපත් කිරීම
1 අයදුම්පත් ලබා ගැනීම
- අයදුම්කරු ග්‍රාම නිළදාරීතුමා ගෙන් අයදුම්පත් ලබාගත යුතුය
- සියළු තොරතුරු වලින් හා සියළු අවශ්‍යතා අයදුම්පතෙහි සදහන් කල යුතුය
අයදුම්පත්‍ර
ආදායමි ප්‍රකාශ ලබා ගන්නා අයදුම්පත්‍ර
2 අවශ්‍ය කරන සනාථ කරන ලියවිලි
- සාමදාන විනිසුරුගෙන් ප්‍රකාශනයක් ලබා ගැනීම
- ග්‍රාම නිලදාරී සහතිකය
- ආදායමි සනාථ කිරිමේ ලිපිය
උදා ථ- ව්‍යාපාර ලියාපදිංචිකිරීමේ සහතිකය , ණය ගිවිසුම
3 අයදුම්පත් බාර දීම
- ප්‍රාදේශීය ලේකමි කාර්ය්යාලයට සමිපූර්ණ කරන ලද අයදුම්පත් හා අදාල ලියවිලි බාර දීම.
වැඩ කරන දින
සදුදා සහ බදාදා
වැඩකරන වේලාවන්
පෙව 9 සිට ප.ව 4.30
ඉල්ලූම් පත්‍ර පෝරම
ඉල්ලූම්පත් අංකය / නම |
විස්තර |
ආදායම් සහතිකයක් සඳහා ඉල්ලූම්පත |
ආදායම් සහතිකයක් ලබා ගැනීම |
පියවරෙන් පියවර පිළිවෙල (ආදායම් වාර්තාව ඉදිරිපත් කිරීම)
පියවර 1 : අයදුම්කරු වලංගු ඉල්ලූම් පත්‍ර පෝරමය ග්‍රාම නිලධාරී තුමාගේ ලබා ගැනීම
පියවර 2 : සම්පූර්ණ කරන ලද අයුද්ම පත්‍රය උපකාරක ලේඛන සමඟ ප්‍රාදේශීය ලේකම්තුමා වෙත භාර දීම
පියවර 3: ප්‍රාදේශීය ලේකම් ඉල්ලූම් පත්‍රයට අනුමැතිය දී ඉල්ලූම්කරුට ගෙවීම් කිරීම දැනුම් දීම.
සටහන
අයදුම්කරුගේ ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි නම් අනුමැතිය ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්ගෙන් රුපියල් ලක්ෂයකට වඩා අඩු ආදායම් ලාභියෙක් නම් සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාට අනුමැතිය දිය හැක.
පියවර 4: අදාළ මුදල් ගෙවීමෙන් පසු ආදායම් වාර්තාව සපයනු ලැබේ.
සටහන
අයදුම්කරු ඉල්ලූම් පත්‍රයත් සමඟ උපකාරක ලිපි ඉදිරිපත් කළේ නැත්නම් ඉල්ලූම් පත්‍රය අවලංගුවේ.
කාලසීමාව
ක්‍රියාවලියේ කාලසීමාව
ප්‍රාදේශීය ලේකම් ආදායම් වාර්තාව ඉදිරිපත් කිරීම : දවසක් තුළ
ඉදිරිපත් කිරීමේ කාලසීමාව
ප්‍රාදේශීය ලේකම් කාර්ය්ය ලය වැඩ කරන දවස් හා වේලාවන් තුළදී
වලංගු කාලය
මාස 6
වැඩ කරන දවස් / වේලාවන්
ප්‍රාදේශීය ලේකම් කාර්ය්යාලය (පිහිටු වන ලද අංශය)
උදේ 9.00 සිට සවස 4.30
සඳුදා බඳාදා
සතියේ වැඩකරන සියලුම දින.
සේවය සඳහා ගෙවීම
වලංගු ආදායම් සහතිකයක් සඳහා 1.15 % අයදුම්කරුගේ ආදායමෙන්
අවශ්‍ය අමතර ලියකියවිලි
සාමදාන විනිශ්චය කාර තුමාගේ ප්‍රකාශිත ලිපිය
ග්‍රාම නිලධාරීසහතික කළ ලිපිය
ආදායම් ඔප්පු කිරීම සඳහා
උදාහරණයක් වශයෙන් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය, බදු ගිවිසුම් සහ එවැනි අනිකුත් දෑ
සේවය සඳහා වගකීම
තනතුර |
අංශ භාර |
ප්රාභදේශිය ලේකම් |
ගරු ප්රාදේශිය ලෙකම් |
ප්ර ධාන ලිපිකරු |
අයතන ලද අංශය ලේකම් |
විශේෂ කරුණු
අදාල නොවේ
දත්ත තොරතරු සහිත ආදර්ශ ඉල්ලූම් පත
මෙම කොටස ග්‍රාම නිලධාරී විසින් සමීපූර්ණ කළයුතුය
ආයතනයේ තොරතුරුප්රාදේශීය ලේකම් කාර්ය්යාලය - කොළඹ
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12. එම්.ඒ.එස්.කාංචනා ගුනවර්දන මහත්මිය දුරකථන:011-2437247 ෆැක්ස් අංක:011-2325512 විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk
|