සුදුසුකම්
මහජනාධාර ලබන්නෙකු හා ආබාධිතයකුට ස්වයං රැකියාවක් කිරිමට හැකියාවක් ඇත්නම් ඔහු/ඇයට පුනරුත්තාපන ආධාර ලබා ගත හැක.
අයදුම් පත්‍රය
මෙම සේවාව සදහා අයදුම්පත්‍ර නොමැත.
පිළිවෙල පියවරෙන් පියවර ( පුනරුත්තාපනය කිරීමේ ආධාර ලබා ගැනීම )
පියවර 1 : අයදුම්කරු ඉල්ලූම්ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතුය
පියවර 2 : මහජන සේවා නිලධාරි විසින් අයදුම්කරුව සම්මුබ පරික්ෂණයකට භාජනය කිරිම
සටහන : මහජන සේවා නිලධාරියා අයදුම්කරු පිළිබදව සෑහීමකට පත් නොවේනම් අයදුම්කරුව ප්‍රතික්ෂේප කරනු ලැබේ
පියවර 3 : පුනරුත්තාපනය කිරීමේ ආධාර ලබා ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අවසර ලබා දීම
පියවර 4 : ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයදුම්කරුට තැපැල් මගින් දැනුම් දූන් පසු ආධාර මුදල් ලබා ගත හැක
කාලසීමාව
පිළියෙල කිරීමට ගතවන කාලය
(ප්‍රාදේශීය ලේකම් කාර්යාලය) |
- එක් මසකදී |
ඉදිරිපත් කිරීමේ කාලසීමාව |
- වැඩ කරන වේලාවල් තුළදී |
වලංගු කාලසීමාව |
- මෙම සේවාවට වලංගු කාලසීමාවක් නොමැත |
වැඩ කරන වේලාවල් හා දවස් |
- |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (ආයතන අංශය)
සඳුදා සහ බදාදා
පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා
සේවය සඳහා ගෙවීම
මෙම සේවය සදහා ගෙවීම කලයුතු නොවේ.
අවශ්‍ය අමතර ලියකියවිලි
ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සදහා ඉල්ලුම්කිරිමේ ලිපිය
විශේෂ කරුණු
මාස 6 කට පසු අදාළ ගෙවීම නවතනු ලබයි.
දත්ත තොරතුරු සහිත ආදර්ශ ඉල්ලූම් පත
මෙම සේවාව සදහා අවශ්‍ය නොවේ
ආයතනයේ තොරතුරුප්රාදේශීය ලේකම් කාර්ය්යාලය - කොළඹ
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.
දුරකථන:011-2437247 ෆැක්ස් අංක:011-2325512 විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk
|