The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Health, Well Being & Social Service Grants, Subsidies & Other Assistance Obtaining Funds in Case of Emergency
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


Obtaining Funds in Case of Emergency

PDF Print Email

අනියමි සහනාධාර ලබාගැනිම

 

අයදුම් පත්රය

 

අයදුම් පත්ර අංකය / නම�� �විස්තර�� �

 

“එස්/එස්/ පි 8” අයදුම් පත්රය�� �පුරවන ලද අයදුම් පත්‍රය සෘජුව ග්‍රාම නිලධාරී මහතාට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලයට (ආයතන අංශය) භාර දිය හැකිය, ��� �

 

“එස් /එස් /පි 8” අයදුම් පත්රය

 

කාලසීමාව

 

පිළියෙල කිරීමට ගතවන කාලය

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව - රජාකාරී වේලාවන් වලදි

 

වලංගු කාලසීමාව - මෙම සේවය සඳහා අවශ්‍ය නැත.

 

වැඩ කරන වේලාවල් හා දවස්

 

ප්‍රාදේශිය ලේකම් කාර්ය්යලය (ආයතන අංශය)

 

සඳුදා සහ බදාදා

 

පෙ.ව.� 9.00 සිට ප.ව. 4.30 දක්වා

 

ග්‍රාම නිලධාරි කාර්ය්යලය

 

සඳුදා

 

පෙ.ව.� 9.00 සිට ප.ව. 4.45 දක්වා

 

බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා

 

පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා

 

අවශ්‍ය අමතර ලියකියවිලි

 

සිදුවූ අලාභ හානි ගැන දන්වා ඉල්ලූම් ලිපියක්

 

පිළිවෙල පියවරෙන් පියවර ( අනියමි සහනාධාර ලබාගැනිම)

 

පියවර 1 : අයදුම්කරු ඉල්ලූම් ලිපියක් ග්‍රාම නිලධාරිට භාර දීම

 

පියවර 2 : අයදුම්කරු වලංගු අයදුම් පතක් ග්‍රාම නිලධාරී මහතාගෙන් ලබාගෙන පිරවිය

 

�� ��� ��� යුතුයි

 

පියවර 3 : අයදුම්කරු ඉල්ලූම් පත්‍රය ග්‍රාම නිලදාරීට භාර දීම

 

පියවර 4 : ග්‍රාම නිලධාරී විසින් සහතිකය කල අයදුම් පත ප්‍රාදේශීය ලේකම්ට භාර දීම

 

පියවර 5 : සමාජ සේවා නිලධාරී අලාභහානි සිදුවූ නිවස පරීක්ෂා කිරීම

 

පියවර 6 : සමාජ සේවා නිලධාරී නිර්දෙශ මත ප්‍රා. ලේ. අනුමැතිය ලබා අනුමැතිය මත ප්‍රාදේශීය ලේකම්� කාර්ය්‍යලයෙන්������ �

 

� ��� ��� තැපැල් මගින් දැනුම් දුන් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයට පැමිණ ආධාර ලබා

 

� ��� ��� ගත හැක.

 

සටහන�� � :_ අයදුම්කරුට ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් (ආයතන අංශය) මෙම සේවාව��� �

 

� ��� ��� සෘජුවම ලබා ගත හැක.

 

ස්වාභාවික අපදා අවස්ථාවකදී විනාශයට පත්වූ නිවාස වලට මෙම සහනාධාරය දෙනු ලබයි (හදිසියේ ඇතිවූ විනාශයකදී)

 

ගෙවීම් වාරික 3 කින් දෙනු ලබයි.

 

•�� �ප්‍රථම වාරිකය අත්තිවාරම සඳහා

 

•�� �දෙවන වාරිකය බිත්ති ගොඩනැගීම සඳහා

 

•�� �තුන්වන වාරිකය වහලය සෑදිම සඳහා

 

:_

 

�නිසි ලෙස නිවසේ ඉදිකිරීම් පළමු වාරිකය තුළ සිදු නොවුනි නම් ප්‍රාදේශීය ලේකම්

 

� හට ගෙවීම් නැවතීමේ හැකියාව ඇත.

 

සුදුසුකම්

 

1.�� �අඩු අදායමිලාභි පවුල් විය යුතුය

 

2.�� �විනාශ වුණු නිවස අයදුම්කරුගේ එකම නිවස විය යුතුයි

 

3.�� �නිවස පිහිටා ඇති ඉඩම අයදුම්කරුගේ විය යුතුයි.

 

සේවය සඳහා ගෙවීම

 

මෙම සේවාව සඳහා කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවේ.

 


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:30
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 268
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty