The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Trade, Business & Industry Motoring Renewal of Vehicle License Through Divisional Secretariat
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Application
Renewal of Vehicle License Through Divisional Secretariat

PDF Print Email

බලපත්‍ර අලූත් කිරීම

අයදුම් පත්ර
අයදුම් පත්ර අංකය / නම�� �උපදෙස්

වාහන අලූත්වැඩියා කිරීමේ වාහන බලපත්‍ර අයදුම් පත්රය�� �
නව වාහන බල පත්‍රයක් ලබා ගැනීම

අවශ්‍ය අමතර ලියකියවිලි
-ලියාපදිංචි කිරීමේ නැත්නම් වාහනයේ හැඳුනුම්පත
-වාහනයේ රක්ෂණය

ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
1.අයදුම් පත්ර භාර ගැනීම

ප්රාදේශීය ලේකම් කාර්ය්යලයෙහි විමසීම් අංශයෙන් අයදුම් පත්ර ලබාගත හැක.

සටහන�� �:- අයදුම් පත්ර අංකය� උ.ඡ (බස්නාහිර පළාත)
අයදුම් පත්ර අංක බලපත්රය නිකුත් කරන පළාත අනුව වෙනස්වේ.

උදා:- ීගඡ (දකුණු පළාත) ක්.ඡ� (මධ්යම පළාත)
���� අයදුම් පත්ර අංකය

ඵගඔගීග :උ.ඡ._ 1
2.අවශ්ය උපකාර ලියවිලි

•�� �ලියාපදිංචි පොත හෝ වාහන හැඳුනුම් පත
•�� �වාහන රක්ෂනය
•�� �වාහන බලපත්ර මුල් පිටපත

සටහන :- අයදුම්කරු ඔහුගේ හෝ ඇයගේ ලියාපදිංචි පොත නැතිවී ඇත්නම් ලියාපදිංචි පොත නැතිවූ බව සහතික කිරීමට මෝටර් රථ ලියාපදිංචි කරීමේ දෙපර්තමේන්තුවෙන් සහතික පතක් ප්රාදේශීය ලේකම් කාර්ය්යලයට ලබා දිය යුතුයි.

3.අයදුම් පත්ර භාර දිම.

අයදුම් පත්රය සහ අදාල උපකාරක ලියකියවිලි සමග ප්රාදේශීය ලේකම් කාර්ය්යලයෙහි වාහන බලපත්ර අංශය
වැඩ කරන වේලාවල් :පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 සඳුදා සහ සිකුරාදා
වසා තබන්නේ : ප්රසිද්ධ නිවාඩු දිනයන්හිදී

ක්‍රියාවලියේ කාලසීමාව
කාලසීමාව :මිනිත්තු 15 ක් ඇතුළත (පෝලිමේ ගත කරන කාලය)
වලංගු කාලසීමාව : අවුරුදු 1 යි
වැඩ කරන වේලාව :උදේ 9.00 සිට සවස 3.00 දක්වා සඳුදා සිට සිකුරාදා දක්වා
වසා තැබීම :ප්‍රසිද්ධ නිවාඩු

දඩ හා අමතර ගාස්තු
•�� �ඔහු හෝ ඇය නව ගෙවීම් කාලය ඉකුත් වි දින 3 කට පසු හා මාස 6 කට පෙර ගෙවන්නේ නම අයදුම්කරු බලපත්‍ර දඩය ලෙස 10% ක් ගෙවීමට බැදී සිටියි �
•�� �ඔහු හෝ ඇය නව ගෙවීම් කාලය ඉකුත් වි මාස 6 කට පසු අවුරුද්දකට පෙර ගෙවන්නේ නමි අයදුම්කරු බලපත්‍ර දඩය ලෙස 20% ක් ගෙවීමට බැදී සිටියි
•�� �අවුරුද්දකට පසු අවසන් දිනය ලෙස සලකා ගෙවීම් ආරම්භ කරන විට අයදුම්කරු 30% ක් ගෙවීමට බැදී සිටියි.

පියවරෙන් පියවර පිළිවෙල
පියවර 1: අයදුම්කරු ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙ විමසුම් කාර්ය්‍යලයෙන් නව අයදුම් පත්‍රයක් ලබා ගත යුතුය
පියවර 2: අයදුම්කරු පුරවන ලද අයදුම් පත්‍රය අවශ්‍ය ඉල්ලා ඇති තොරතුරු සමඟ වාහන බලපත්‍ර නිකුත් කිරීමේ අංශය වෙතට ඉදිරිපත් කළ යුතුය.
පියවර 3: බලපත්‍ර අංශයේ නිලධාරී මහතා විසින් අලූත් කිරීමේ පෝරම සහතික කරනු ලැබේ.
පියවර 4: අයදුම්පත සහතික කිරීමෙන් පසු අයදුම්කරු විසින් අදාල ගෙවීම් කළ යුතුයි
සටහන :� අදාල උපකාරක ලියච්ලි ඉදිරිපත් නෙකළේ නම් ඉල්ලීම ප්‍රතික්ෂේපවේ
පියවර 5: සහකාර මුල්‍යමය නිලධාරී විසින අනුමත කරන ලද නව බලපත්‍රය වාහන බලපත්‍ර ලියාපදිංචි කිරීමේ අංශය වෙතට ගෙනගොස් භාර දිය යුතුය.

පියවර 6: වාහන බලපත්‍ර නිකුත් කිරීමේ අංශය මගින් අයදුම්කරු වෙත නව බලපත්‍රය නිකුත් කරයි.

සුදුසුකම්
•�� �අයදුම් කරුට ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් කලින් නිකුත් කරන ලද වාහන බලපත්‍රයක් මුල් පිටපත තිබිය යුතුය
•�� �වාහනය රක්ෂණය වී තිබිය යුතුය

අයදුම්කරුගේ වාහන බලපත්‍රය පහත දක්වා ඇති වාහන අතරින් එකක් විය යුතුය.
1.�� �මොටර් රථ
2.�� �ලොරි
3.�� �බස්
4.�� �බර වාහන
5.�� �සැහැල්ලූ වාහන
6.�� �ද්ව්ත්ව කර්ය වාහන
7.�� �යතුරු පැදි
8.�� �ත්‍රී රොද රථ

මෙම කටයුතු කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදු කරනු නොලැබේ.


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:57
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 132
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty