සුදුසුකමි
අදාල ප්‍රදේශිකය තුල ජීවත් වෙමින් ඕනෑම පුරවැසියෙක් වැරදි ලෙස සමෘද්ධි සහනාධාරය ලබා ගෙන තිබීම
ඉදිරිපත් කිරිමේ පිලිවෙල
1.පැමිණිලි ලිපියක් සුදානමි කිරිම
පැමිණිලි කරන පූද්ගලයා වැරදි කරන ලද අනෙක් පුද්ගලයා වැරදි සහ පැමිනිලි ලියා ලිපියක් සකස් කල යුතුය ඵම ලිපියේ වැරදි කරන ලද පුද්ගලයාගේ මාසික ආදායමි විස්තර,පවුල් පසුබිම,ලිපිනය / ප්‍රාදේශිකය සදහන් කල යුතුය
2.අයදුමි පත්‍ර භාරදීම
පැමිණිලි සහිත ලිපිය අදාල ප්‍රාදේශිය ලේකමිට තැපැල් කල යුතුය
3.සටහන
පැමිණිලි කරන පුද්ගලයාගේ විස්තර අවශ්‍ය නොවේ
අයදුමි පත්‍රය
අදාල නැත
පියවරෙන් පියවර පිලිවෙල
පියවර 1-පැමිණිලි කරන පුද්ගලයා වැරදිකරන ලද අනෙක් පුද්ගලයාගේ වැරදි සහ පැමිණිලි ලියා ලිපියක් සකස් කල යුතුය ඵම ලිපියේ ඵම ලිපියේ වැරදි කරන ලද පුද්ගලයාගේ මාසික ආදායමි විස්තර , පවුල් පසුබිම , ලිපිනය / ප්‍රාදේශිකය සදහන් කල යුතුය
සටහන 1 පැමිණිලි කරන පුද්ගලයාගේ විස්තර අවශ්‍ය නොවේ
පියවර 2 -පැමිණිලි සහිත ලිපිය අදාල ප්‍රාදේශිය ලේකමිට තැපැල් කල යුතුය.
පියවර 3 -ප්‍රාදේශීය ලේකමි අදාල සමෘද්ධි නිලධාරියාට මේ පිලිබදව සොයා බැලීමට දැනුමි දෙනු ලබයි
පියවර 4 -සමෘද්ධි සංවර්ධන නිලධාරියා ක්ෂේත්‍රයට පැමිණීමෙන් ඒ පිලිබදව පරීක්ෂනය කරයි
පියවර 5 -සමෘද්ධි සංවර්ධන නිලධාරියා අදාල වැරදි පුද්ගලයාගේ මාසික ආදායම , පවුල් පසුබිම පිලිබද සටහන් කර වාර්ථාවක් සැකසිය යුතුය ඵම වාර්ථාව ප්‍රාදේශීය ලේකමි වෙත යැවිය යුතුය.
පියවර 6 -සමෘද්ධි අංශයේ ප්‍රාදේශීය ලේකමි නැවත සකසා ඵම වාර්ථාවක් අනුමත කරයි
සටහන :- අවශ්‍ය නමි සමෘද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අදාල ස්ථානයට ගොස් සොයා බැලිය හැක.
පියවර 7 -වැරදිකරු වැරදිකරු වුවහොත් සමෘද්ධි සහනාධාරය අවලංගු කරයි
සටහන :- වැරදිකරු වැරදිකරු නොවුවහොත් අදාල සමෘද්ධි සහනාධාර මුදල ලබා දෙයි
කාල සීමාව
•පිලියෙල කිරීමට ගතවන කාලය
සති දෙකක් හෝ තුනක් තුලදී
•ඉදිරිපත් කිරීමේ කාල සීමාව
පැමිණිලි කල ලිපිය තැපැල් කර හෝ ඕනෑම වැඩ කරන දවසක ගොස් භාරදිය හැකිය.
•වලංගු කාල සීමාව- අදාල නැත
සේවා සදහා වියදමි
අයකිරීමක් නැත
අවශ්‍ය උපකාරක ලිය කියවිලි
අදාල නැත
විශේෂ සේවා
අදාල නැත
ආදර්ශ පත්‍රය සමග ව්‍යාජ දත්ත
අදාල නැත
ආයතනයේ තොරතුරුප්රාදේශීය ලේකම් කාර්ය්‍යාලය - කොළඹ
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12. එම්.ඒ.එස්.කාංචනා ගුනවර්දන මහත්මිය දුරකථන:011-2437247 ෆැක්ස් අංක:011-2325512 විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk
|