The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Education & Training Education for Government Officers අනෙකුත් භාෂා ප්‍රවීණතා විභාග පැවැත්වීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අනෙකුත් භාෂා ප්‍රවීණතා විභාග පැවැත්වීම.

PDF Print Email

දැනට මෙහෙයවන පාඨමාලා පිළිබඳ විස්තර    
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා විද්‍යාගාරය මගින් පහත දැක්වන භාෂාවන් උගන්වනු ලැබේ.  
            

  • සිංහල
  • දෙමළ
  • ඉංග්‍රීසි
  • ප්‍රංශ
  • ජර්මන්
  • හින්දි
  • ඉතාලි
  • ජපන්
  • ස්පාඤ්ඤ
  • චීන
  • අරාබි
  • කොරියන්
  • IELTS


එක් එක් සෙමෙස්ටරයක (අධ්‍යයන වාරය) පවත්වනු ලබන භාෂා පාඨමාලා තීරණය වනුයේ ඉහත සඳහන් පාඨමාලාවන්ට අවම වශයෙන් සිසු සිසුවියන් 15 දෙනෙකුගේ සහභාගීත්වය තිබුණ හොත් පමණි.

මට්ටම් :    මුලික / උසස් / විශේෂ කථන පුහුණු වශයෙනි.
        
ඉල්ලීම් කළ හැක්කේ කාටද  :
රජයේ සේවකයන් සහ වෙනත් අය සඳහා.

අවශ්‍ය  මූලික සුදුසුකම් :
සිංහල , දෙමළ සහ විදේශ භාෂා සඳහා මූලික සුදුසුකම් අවශ්‍යද නොමැති අතර ඉංග්‍රීසි භාෂාව සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සම්මාන සාමාර්ථ්‍යක් ලබා තිබීම.

ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය:
වසරකට දෙවරක් ප්‍රසිද්ධ පුවත් පත් දැන්වීමක් මගින් සිසුන් බඳවා ගනු ලැබේ.  (ජනවාරි මස සහ ජුනි මස)

පවත්වනු ලබන විභාග :
උක්ත පාඨමාලා සඳහා අදාළ සෙමෙස්ටරය (අධ්‍යයන වාරය) තුළ පවත්වනු ලබන පාඨමාලා සඳහා පාඨමාලා අවසානයේදී පැය 03 ක ලිඛිත පරීක්ෂණයක් සහ වි.15 ක වාචික පරීක්ෂණයක් වශයෙන් පරීක්ෂණ කොටස් දෙකක් පවත්වනු ලැබේ.

ඉල්ලුම් පත් ලබාගත හැකි ආකාරය :
උක්ත විභාගය භාෂා විද්‍යාගාරයේ පාඨමාලාවන්හි සමස්තයක කොටසක් බැවින් සහභාගි වී සිටින සිසු සිසුවියන්ට අනිවාර්යෙන්ම පෙනී සිටීමට සිදු වේ. ඉල්ලීමක් අවශ්‍ය  නොවේ.  

ඉල්ලුම් පත් නිකුත් කරන කාල සීමාව :
ප්‍රසිද්ධ පුවත්පත් මඟින් හා වෙබ් අඩවිය මඟින් දැනුම් දෙනු ලැබේ.

ඉල්ලුම් පත් භාර ගන්නා කාල සීමාව :
ප්‍රසිද්ධ පුවත්පත් මඟින් හා වෙබ් අඩවිය මඟින් දැනුම් දෙනු ලැබේ.

ඉල්ලුම් පත් එවිය යුතු ලිපිනය:
භාෂා විද්‍යාගාරය, රාජය භාෂා දෙපාර්තමේන්තුව, භාෂා මන්දීරය, 341/7, කෝට්ටේ පාර, රාජගිරිය.

දුරකථන අංක :
0094-112-889457 / 0094-112-888934  දිගුව - 219

වෙබ් අඩවිය :
www.languagesdept.gov.lk

සේවා භාර මාණඩලික නිලධාරීන් :

 තනතුර   
නම    
අංශය    
දුරකථනය    
 ෆැක්ස්   
 ඊ-මේල්
 අධ්‍යාපනඥ     ඊ.අමරසේකර    භාෂා විද්‍යාගාරය     0094-112-889457    0094-112-888928     comol@sltnet.lk



 


ආයතනයේ තොරතුරු

Department of Official Languages

"Bhasha Mandiraya",
No 341/7,
Kotte Road,
Rajagiriya.


Ms Vijanee Ranawaka
දුරකථන:0094-112-888934
ෆැක්ස් අංක:0094-112-888928
විද්‍යුත් තැපෑල:comiaddin@sltnet.lk
වෙබ් අඩවිය: www.languagesdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:10:14
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 219
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty