අංශයේ කාර්යයන්
- ආවේනික සහ විසිතුරු මසුන් ප්‍රදර්ශනය
- මසුන් විකිණීම.
- මසුන් බෝ කිරීම.
- රාජ්‍ය සහ වෙනත් අදාළ ආයතනවලට තොරතුරු සැපයීම.
සේවාවන් ලබා ගන්නා ආකාරය
ශිෂ්‍ය ව්‍යාපෘති සහ වෙනත් අදාළ තොරතුරු සඳහා අධ්‍යක්ෂකගෙන් ලිඛිත අවසරය ලබා ගත යුතුය.
විසිතුරු මසුන් මිල දී ගැනීම - කෙලින්ම මින් මැදුරෙන් මිල දී ගත හැකිය.
ගාස්තු
විසිතුරු මසුන්ගේ මිල,ප්‍රමාණය සහ මතස්යන විශේෂ අනුව වෙනස් විය හැකිය.
ආයතනයේ තොරතුරුජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
අනගාරික ධර්මපාල මාවත,
දෙහිවල,
කොළඹ. දුමින්ද ජයරත්න දුරකථන:0094–11–2712752 / 0094–11–2712753 ෆැක්ස් අංක:0094 – 11 –2734542 විද්‍යුත් තැපෑල:zoosl@slt.lk වෙබ් අඩවිය: www.colombozoo.gov.lk
|