පරිවර්තනය කරනු ලබන භාෂා පිළිබඳ විස්තර :
සිංහලෙන් ඉංග්‍රීසියටත්. ඉංග්‍රීසියෙන් සිංහලටත්, දෙමළෙන් ඉංග්‍රීසියටත් , ඉංග්‍රීසියෙන් දෙමළටත් පරිවර්තන කටයුතු ඉටු කිරීම
සේවය ලබා ගන්නා ආකාරය :
නිල ලේඛන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අදාළ සේවය ලබා ගත හැකිය.
අය කරනු ලබන ගාස්තු පිළිබඳ විස්තර :
අංක 2003/12 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය පරිදි වචන 360 ට රු. 400/ - බැගින් ශිල්පීය පරිවර්තන සඳහා ද රු. 300/- බැගින් සාමාන්‍ය පරිවර්තන සඳහා ද අය කරනු ලැබේ.
සේවා භාර මාණඩලික නිලධාරීන් :
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඊ-මේල් |
පරිවර්තන අධිකාරි |
එන්.එන්.විමලසිරි |
පරිවර්තන |
0094-112-85903 |
0094-112-888928 |
comol@sltnet.lk |
ආයතනයේ තොරතුරුරාජ්ය භාෂා දෙපාර්තමේන්තුව
භාෂා මන්දිරය,
341/7,
කෝට්ටේ පාර,
රාජගිරිය.
දුරකථන:0094-112-888934 ෆැක්ස් අංක:0094-112-888928 විද්‍යුත් තැපෑල:comiaddin@sltnet.lk වෙබ් අඩවිය: www.languagesdept.gov.lk
|