අංශයේ කාර්යයන්
- කෞතුකාගාර ප්‍රදර්ශනය සඳහා මළ සතුන් පුරවා සකස් කිරීම.
- සත්ත්ව ඇට සැකිලි සකස් කිරීම.
- සතුන් ද්‍රවවල ගිල්වා සංරක්ෂණය කිරීම.
- ප්‍රදර්ශන,කෙටි දේශන ආදිය සැපයීම.
සේවාවන් ලබා ගන්නා ආකාරය
අධ්‍යෂකගෙන් ලිඛිත අවසරය ලබා ගත යුතුය.පොදු තොරතුරු පමණක් දුරකථනය මගින් ලබා ගත හැකිය.
ආයතනයේ තොරතුරුජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
අනගාරික ධර්මපාල මාවත,
දෙහිවල,
කොළඹ. දුමින්ද ජයරත්න දුරකථන:0094–11–2712752 / 0094–11–2712753 ෆැක්ස් අංක:0094 – 11 –2734542 විද්‍යුත් තැපෑල:zoosl@slt.lk වෙබ් අඩවිය: www.colombozoo.gov.lk
|