අලෙවි කරනු ලබන ප්‍රකාෂණ හා ඒවායේ මිල ගණන් විස්තර:
පොතේ නම
|
මිල රු.
|
|
|
මූලික සිංහල |
25/- |
දෙමළ වහර උගනිමු |
50/- |
සිංහලෙන් දෙමළ |
120/- |
දෙමළ භාෂා උසස් පාඨමාලාව |
100/- |
English for Public Servants |
100/- |
English for Better Communication |
150/- |
කථන දෙමළ බස |
350/- |
සම්මත නීති ශබ්ද මාලාව |
60/- |
ත්‍රෛභාෂික ශබ්ද මාලාව |
115/- |
සෞන්දර්ය අධ්‍යාපනය I |
75/- |
සෞන්දර්ය අධ්‍යාපනය II |
60/- |
බිම් මැනුම |
75/- |
පරිසර විද්‍යාව |
150/- |
සත්ත්ව විද්‍යාව |
150/- |
භාෂණ සිංහල |
180/- |
සිංහල දෙමළ ශබ්ද කෝෂය |
600/- |
Glossary of technical terms in Linguistics |
75/- |
Glossary of technical terms in Communication |
60/- |
Glossary of technical terms in Arts, Music |
75/- |
Glossary of technical terms in Economics |
90/- |
මිලදී ගත හැකි ආකාරය:
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට පැමිණ මුදල් ගෙවීමෙන් අවශ්‍ය ප්‍රකාශනය මිලදී ගත හැක.
සේවා භාර මාණඩලික නිලධාරීන් :
තනතුර
|
නම |
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඊමේල්
|
නියෝජ්‍ය කොමසාරිස් (මුදල්) |
අනුර ලොකුගමගේ |
මූල්‍ය |
0094-112-888930 |
0094-112-888928 |
anura_lokugamage@yahoo.com |
ආයතනයේ තොරතුරුරාජ්ය භාෂා දෙපාර්තමේන්තුව භාෂා මන්දිරය, 341/7, කෝට්ටේ පාර, රාජගිරිය.
දුරකථන:0094-112-888934 ෆැක්ස් අංක:0094-112-888928 විද්‍යුත් තැපෑල:comiaddin@sltnet.lk වෙබ් අඩවිය: www.languagesdept.gov.lk
|