The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Travel, Tourism & Lesiure Leisure ජෝන්ද සිල්වා සමරු රඟහලේ රඟහල් පහසුකම් ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම්පත
ජෝන්ද සිල්වා සමරු රඟහලේ රඟහල් පහසුකම් ලබාදීම

PDF Print Email

ප්‍රාසාංගික හා කලා සංස්කෘතික කටයුතු සදහා ජෝන්ද සිල්වා සමරු රඟහලේ රංග ශාලා පහසුකම් මහජන ඉල්ලීම් පරිදි සපයාදීමට කටයුතු කරයි.
ශාලා වෙන් කිරීම් සදහා අයදුම්කරු විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ කලා අංශයෙන් අයදුම්පත ලබාගත හැක.

අයදුම්පත් සඳහා ගාස්තු අය නොකෙරේ.
අවශ්‍ය දිනට මාස තුනකට කලින් කාර්යාල වේලාව තුල වෙන් කිරීම සිදුකල යුතුයි

ජෝන්ද සිල්වා සමරු රඟහල වෙන්කිරීමේ ගාස්තු
01. පැය තුනක 3 කාල පරිච්චේදයක් සදහා අයකරන ගාස්තුව රු.6,000.00/=
( වැඩිවන සෑම පැයකටම අයකරන ගාස්තුව රු.750/=)
02. පැය තුනක 3 කාල පරිච්චේදයක සාමාන්‍ය පුහුණුවක් සදහා අයකරන ගාස්තුව රු.1,500.00/=
03. පැය තුනක 3 කාල පරිච්චේදයක ආලෝක පුහුණුවක් සදහා අයකරන ගාස්තුව රු. 2,000.00/=
04.ඉහත සෑම වෙන්කිරීමක් සදහාම වන තැන්පතු ගාස්තුව රු.3,000.00/=

වෙනත් ගාස්තු
01. පැය තුනක 3 කාල පරිච්චේදයක් සදහා වන ශබ්දවාහිනී ගාස්තුව. 1000.00/= (පැය තුනක් ඒකක එකකි)
(කථිකාසනයක්, මයික් තුනක්, ඈම්ෆ් එකක්, සීඩී ප්ලේයරයක්, ඩෙක් යන්ත්‍රයක්, කැසට් ප්ලේයරයක්, සහ බෆල් දෙකක් මෙම පහසුකම් යටතට ඇතුලත් වේ)
02. අමතර මයික් එකක් සදහා අයකරන ගාස්තුව රු.200.00/=
03. පැයක විඩියෝ කැමරාගත කිරීමේ ගාස්තුව රු. 700.00/=
04. පිත්තල පහන සදහා අයකරන ගාස්තුව රු.150.00/=
05. පැයක කාල පරිච්ඡේදයක් සදහා වේදිකා ආලෝකකරන ගාස්තුව රු.1000.00/=
 

විදුලි ගාස්තු සහ හානිවීම් ගාස්තු තැන්පතු මුදලින් අඩුකර ගන්නා අතර ඉතිරි මුදල් ආපසු ගෙවීමට කටයුතු කරයි.
මෙම ගාස්තු අයකිරීම 2009 වසරේ ජුනි මස 29 වන දින සිට ක්‍රියාත්මක වේ.
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන් ලෙස කටයුතු කරයි
මුදල් ගෙවා ශාලාව හෝ රඟහල වෙන් කර තිබුණත් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා මත සේවා ලාභියා සමග සාකච්ඡා කොට වෙන් කරන ලද දින අවලංගු කර වෙනත් දින ලබාදීමට සංස්කෘතික අධ්‍යක්ෂකට බලය ඇත.


ආයතනයේ තොරතුරු

Department of Cultural Affairs

8th Floor,
Sethsiripaya,
Bataramulla.


Mr ICJ Gunaratne
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:13
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 212
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty