The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පොත් අලෙවිහල්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පොත් අලෙවිහල්

PDF Print Email
ලේඛකාධාර ක්‍රමය යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මිළ දී ගනු ලබන පොත් සහ 10% කර්තෘභාගය ලබාදීමේ පදනම මත දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණයකොට ප්‍රකාශයට පත් කරනු ලබන පොත් සහන මිළට ජනතාව වෙත අලෙවි කිරීම සඳහා පොත්හල් දෙකක් පවත්වාගෙන යනු ලබයි.
බත්තරමුල්ල, සෙත්සිරිපාය, 8 වන මහලේ පිහිටි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු කාර්යාලයේත්, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ කලාභවන පරිශ්‍රයේත් (ජයන්ති පොත්හල) මෙම පොත් අලෙවිහල් දෙක පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුව යටතේ පවතින සිංහල ශබ්දකෝෂ කාර්යාලයෙන් සම්පාදනය කෙරෙන ඉතා වටිනා සිංහල ශබ්දකෝෂ ග්‍රන්ථ සහ සිංහල විශ්වකෝෂ කාර්යාලයෙන් සම්පාදනය කෙරෙන වටිනා සිංහල විශ්වකෝෂ ග්‍රන්ථ මෙම ‍පොත්හල් දෙකෙන් සහන මිලට මිළ දී ගත හැක.

ආයතනයේ තොරතුරු

Department of Cultural Affairs

8th Floor,
Sethsiripaya,
Bataramulla.


Mr ICJ Gunaratne
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:25:55
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 254
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty