වත්මන් සමාජයේ තරුණ පරපුර හරසුන් බොළඳ වේග රිද්ම ඝෝෂාකාරී සංගීත රසවින්දන රටාවෙන් මුදවාගෙන අර්ථවත් ගීත රසවින්දනය කෙරෙහි යොමුකරවීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනකි. පුද්ගල හා ආයතනික ඉල්ලීම් අනුව තිබෙන ප්‍රතිපාදන සලකා බලා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරයි. වඩාත් අර්ථවත් ගීත මොනවාද? ගීතයක් රස විඳින්නේ කෙසේ ද? යනාදි කරුණු පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ පරමාර්ථය ඇතිව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරවයි.
ආයතනයේ තොරතුරුසංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල එස්.පී.වික්රමනායක දුරකථන:+94-112-872031 / +94-112-866731 ෆැක්ස් අංක:+94-112-866732 විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk වෙබ් අඩවිය: www.cultural.gov.lk
|