ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ආඥා පනතේ විධිවිධාන යටතේ රඡයේ දෙපාර්තමේන්තුවක් වශයෙන් ක්‍රියාත්මක වේ.
කාර්යයන්
- දුම්රිය මාර්ග,පාලම්,ගොඩනැගිලි හා අනෙකුත් ඉදිකිරීම් වලට අදාල වත්කම් අත්පත් කර ගැනීම හා නඩත්තු කිරිම.
- දුම්රිය එන්ජින්,බලවේග කට්ටල,මගී මැදිරි හා ගැල් වලින් සමන්විත දුම්රිය ධාවන ඇණියට අදාල වත්කම් අත්පත් කරගැනීම හා නඩත්තු කිරිම.
- සංඥා හා සන්නිවේදන පද්ධතියට අදාල වත්කම් අත්පත් කර ගැනීම හා නඩත්තු කිරිම.
- දුම්රිය මාර්ග ජාලය යොදා ගනිමින් මගී හා භාණඩ ප්‍රවාහනය සඳහා දුම්රිය සේවා සැපයීම
- දෛනික මගී ප්‍රවාහන සේවාවන්
- දිගු දුර මගී ප්‍රවාහන සේවාවන්
- නගරාන්තර සීඝ්‍රගාමී සේවාවන්
- භාණ්ඩ ප්‍රවාහන සේවාවන්
- දුම්රිය ප්‍රවාහන සේවාව කළමනාකරණය කිරීම සඳහා පරිපාලනය, ප්‍රසම්පාදනය, ගිණුම් කරණය, තොරතුරු පද්ධති හා ආරක්ෂාව සැපයීම වැනි උපයෝගී ආධාරක සේවාවන් පවත්වා ගෙන යාම.
ලිපිනය හා දු.ක. අංක
ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
තැ.පෙ. 355,
දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානය,
කොළඹ 10.
දු.ක. අංක : +94-11–2421281,011–2431177
ෆැක්ස් :+94-11–2446490
ඊ - මේල් : gmrslr@sltnet.lk
ආයතනයේ තොරතුරුප්රවාහන අමාත්‍යාංශය
07 වෙනි මහල,
සෙත්සිරිපාය,
අදියර II ,
බත්තරමුල්ල.
දුරකථන:0112 187 200 / 0112 187 201 ෆැක්ස් අංක:0112 865 093 / 0112 187 226 විද්‍යුත් තැපෑල:secmintransport@gmail.com වෙබ් අඩවිය: www.transport.gov.lk
|