මුදල් අංශය
- ටෙන්ඩර් කැඳවීම,විවෘත කිරීම,ඇගයීම,තීරණ ගැනීම,අදාළ අංශවලට දැනුම්දීම.
- පෙළපොත් බෙදාහැරීමේ මධ්‍යස්ථාන දක්වා පොත් ප්‍රවාහනය.
- දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා සේවකයන්ටත ගෙවීම් කටයුතු.
- දෙපාර්තමේන්තුවට අදාල ඇස්තමේන්තු සැකසීම,ඒ අනුව ප්‍රතිපාදන ලබා ගැනීම,වියදම් දැරීම,එම වියදම් භාණ්ඩාගාරය වෙත වාර්තා කිරීම හා වාර්ෂිකව අවසන් ගිණුම සැකසීම.
ආයතනයේ තොරතුරුඅධ්යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
ඉසුරුපාය,
බත්තරමුල්ල
දක්ෂිනා කස්තුරිආරච්චි මිය දුරකථන:+94-112-784815, +94-112-787509, +94-112-785477 ෆැක්ස් අංක:+94-112-784815 විද්‍යුත් තැපෑල:epd@edupub.gov.lk වෙබ් අඩවිය: www.edupub.gov.lk
| |