The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Housing, Property & Utilities Housing & Property නීති උපදෙස්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඉඩම් හා නිවාස සදහා නීති උපදෙස් ලබා ගැනීම.

PDF Print Email

 ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නීති කටයුතු

  1. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමි හා නිවාස සඳහා නීති උපදෙස් ලබා දීම
  2. ඉඩම් හා නිවාස සදහා සින්නක්කර ඔප්පු ලබාදීම.
  3. එම දේපල පැවරීමේදී අවශ්‍ය නීති උපදෙස් ලබාදීම.
  4. ආයතනයට අවශ්‍ය ගිවිසුම්වලට එළැඹීම
  5. ආයතනයට අවශය සියලුම නීති කටයුතු මෙහෙයවීම
  6. නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය
  7. සහාධිපත්‍ය ප්‍රකාශන පිලියෙල කිරීම

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :-

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් කාර්යාල වලින්.
 
ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවියයුතු ගාස්තු :-   නැත
 
ඉදිරිපත් කළයුතු වේලාවන් :-

පෙරවරු 8.30 සිට පස්වරු 4.15
 
සේවාව ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු :- 

ඔප්පු ලබා ගැනීම සඳහා දේපලෙහි වටිනාකම අනුව මුද්ද‍ර හා නොතාරිස් ගාස්තු  ගෙවියයුතුය .  අනෙකුත් සේවාවවන් සඳහා ගාස්තු අයකිරිමක් නොමැත..
 
සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

කරන ලද ඉල්ලීම අනුව ගතවන කාලය එකිනෙකට වෙනස් වේ.

අවශ්‍ය සනාථ ලියකියවිලි :-

ඒ ඒ අවශ්‍යතාවය මත ආයතනය විසින් ඉල්ලුම් කරන ලියකියවිලි ඉදිරිපත් කළයුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-

තනතුර

නම

අංශය

දුරකතනය

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (නීතී)

පුෂ්පා රෝහිණී මිය

නීති

94+11-2325522

කළමණාකරුවන්

 -

නීති

94+11-2473914



 


ආයතනයේ තොරතුරු

National Housing Development Authority

P.O. Box 1826,
Sir Chittampalam A Gardiner Mawatha,
Colombo 02.



දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:(94)-11-2449622
විද්‍යුත් තැපෑල:info@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 07:01:58
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 225
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty