The Government Information Center

problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/4e918d3c7d057a9f58794903451f16c6problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/83b2d3bf1e4361370d912f5a442677e5problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/1633392211db02cabd71071c443a8c00problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/e4941aeae9626471ada30cba85edfc98
English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර පුහුණු සහ ව්‍යාප්ති සේවා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.

PDF Print Email
  1. සමාජ සේවා නිලධාරීන්ගේ සහ සමාජ සංවර්ධන සහකාරවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සදහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  2. මෙම‍ දෙපාර්තමෙන්තුව යටතේ පවතින වෘත්තීය පුහුණු ආයතන වල සේවය කරන වෘත්තීය උපදේශකවරුන් පුහුණු කිරීම.
  3. සෙමෙන් මනස වැඩෙන ළමුන්ගේ පෙර පාසැල් ගුරුවරුන් පුහුණු කිරීම.
  4. සෙමෙන් මනස වැ‍ඩෙන ළමුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන්
  5. සේවාලාභීන්ගේ (මත්ද්‍රව්‍යවලට ඇබිබැහිවූවන්ගේ)  දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන්
  6. පාසැල් සිසුන් හා ගුරුවරරුන්  හා ඔවුන් දැනුවත් කිරී‍මේ වැඩසටහන්.
  7. විවිධ  ආයතන වල නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්.


සුදුසුකම්‍


ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය


ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- ප්‍රාදේශීය ලේකම් කාර්යාල


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු :-අදාල නොවේ


ඉදිරිපත් කළ යුතු වේලාවන් :-කාර්යාල වේලාවන් තුලදි

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු  අවශ්‍ය‍ නොවේ


සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

සතියක්තුලඅවශ්‍ය සනාථ කරන ලියකියවිලි අමුණා ඇති ආකෘතිය පරිදි විස්තර ඇතුලත් කලයුතුය.


සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ඒ.අයි. පෙරේරා ක්‍රම සම්පාදන +94-112-824063 - -


අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)



සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
 


ආයතනයේ තොරතුරු

සමාජ සේවා දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ

සමාජ සේවා දෙපාර්තමේන්තුව

නො 150 ඒ,‘L.H.P.’ගොඩනැගිල්ල,

නාවල පාර,නුගේගොඩ


ප්‍රදීප් යසරත්න මහතා
දුරකථන:0112187040
ෆැක්ස් අංක:0112186276
විද්‍යුත් තැපෑල:dirss@sltnet.lk
වෙබ් අඩවිය: www.socialservices.gov.lk

අදාළ සේවා

අවබෝධාත්මක වැඩසටහන්

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-05-19 12:17:14
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 234