The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංඥා භාෂා සේවාව

PDF Print Email

ශ්‍රී ලංකාවේ 2012 වසරේ පවත්වන ලද ජන සංගණනයට අනුව ශ්‍රව්‍යාබාධිත හා අර්ධ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් සංඛ්‍යාව 389,077 ක් වන අතර සන්නිවේදන අපහසුතා පුද්ගල සංඛ්‍යාව 180,833 කි. මෙම පිරිස සඳහා අධ්‍යාපනික, සමාජයීය, සංස්කෘතික සේවාවන් සැපයීමට මෙන්ම වෛද්‍ය, සෞඛ්‍ය හා නෛතික පහසුකම් සැපයීම සඳහාද සන්නිවේදන මාධ්‍ය වනුයේ සංඥා භාෂාවය. මෙම සංඥා භාෂාව භාෂාවක් ලෙස පිළිගැනීමට 2010.09.05 වන අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ද ගෙන ඇත.

සංඥා භාෂා පරිවර්තන සේවය ලබාදීම සඳහා දැනට දෙපාර්තමේන්තුවට අනුයුක්තව සංඥා භාෂා නිලධාරීන් 06 දෙනෙකු සේවය කරයි. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ගේ සන්නිවේදනය සඳහා රාජ්‍ය ආයතනවලදී අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා අප සංඥා භාෂා නිලධාරීන්ගේ සහාය ලබාගත හැක. උදා:- පොලිස් ස්ථාන, අධිකරණ, රෝහල් සහ රජයේ අනෙකුත් ආයතන.

එමෙන්ම, සෑම දිනකම රූපවාහිනි රාත්‍රී 8.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය සඳහා අප දෙපාර්තමේන්තු සංඥා භාෂා පරිවර්තකයින්ගේ සේවය ලබාදෙනු ලැබේ.


ආයතනයේ තොරතුරු

සමාජ සේවා දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ

සමාජ සේවා දෙපාර්තමේන්තුව

දෙවන මහල,

සෙත්සිරිපාය  දෙවන අදියර

බත්තරමුල්ල.


චන්දන රණවීර ආරච්චි මයා
දුරකථන:0112187040
ෆැක්ස් අංක:0112186276
විද්‍යුත් තැපෑල:dirssdss@gmail.com
වෙබ් අඩවිය: www.socialservices.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2020-08-25 10:03:11
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2020-09-30
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 208