සුදුසුකම්
රජයේ ආයතනයක් විම
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
මේ සඳහා නියමිත ඉල්ලුම් පත්‍රයක් නොමැති අතර, ලිපියකින් දැන්වීම ප්‍රමාණවත් වේ
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9.00 සිට සවස 4.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැත.
සේවාව ලබා දීමට ගත වන කාලය
සති 01 ක පමණ කාලයක්
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
එස්.එම්. මදුරාවතී මිය |
ඉඩම් සංවර්ධන හා කළමනාකරණ |
+94-011-2875915 |
+94-011-2875915 |
d_lands@uda.lk |
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
ඒ. එම්.වීරසේන මයා |
ඉඩම් සංවර්ධන හා කළමනාකරණ |
+94-011-2874553
|
+94-011-2874553 |
weera@uda.lk |
ආයතනයේ තොරතුරුනාගරික සංවර්ධන අධිකාරිය
6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333 ෆැක්ස් අංක:011-2872390 විද්‍යුත් තැපෑල:info@uda.gov.lk වෙබ් අඩවිය: www.uda.gov.lk
|