The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Justice, Law & Rights නීතිය සහ සාමය නාගරික සංවර්ධන අධිකාරි පනතට අදාලව නීති අංශයේ ගිවිසුම් පිළියෙල කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නාගරික සංවර්ධන අධිකාරි පනතට අදාලව නීති අංශයේ ගිවිසුම් පිළියෙල කිරීම

PDF Print Email

සුදුසුකම්
ටෙන්ඩර් පත්‍රිකා ඉදිරිපත් කිරීම
අධ්‍යක්ෂ (ඉඩම් සංවර්ධන කළමනාකරණ) විසින් ඔප්පු පිළියෙල කිරීමට අදාල විස්තර නීති අංශයට ලබා දීම.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් සංවර්ධන කළමනාකරණ අංශ‍ය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
ගිවිසුම ලබා දීමට අවශ්‍යය ඉඩමේ, නිවසේ හෝ කඩ කාමරයේ ගෙවිය යුතු මුලු වටිනාකම හෝ ටෙන්ඩර් පත් වල දක්වා ඇති ආකාරයට.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
අදාල ඉඩම් හෝ ගොඩනැගිලි කුලියට දෙන අවස්ථා වලදී ටෙන්ඩර් පත් කැඳවන විට.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නීති ගාස්තු , ඉඩමේ බදු වටිනාකම හා මුද්දර ගාස්තු

සේවාව ලබා දීමට ගත වන කාලය
ගිවිසුම පිළියෙල කිරීමට අදාල විස්තර ලැබී සති 03 න් පමණ ගිවිසුම අදාල ගැනුම්කරුට ලබා දිය හැකිය

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.ගරු ඇමතිතුමාටගේ අනුමැතිය,
2.කළමනාකරණ මණ්ඩල අනුමැතිය.
3.කැබිනට් අනුමැතිය, 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ (නීති) එස්. කරුණානායක නීති අංශය +94-011-2873638 +94-011-2888012 legal@uda.lk

ආයතනයේ තොරතුරු

Urban Development Authority

6th and 7th Floors,
"SETHSIRIPAYA",
Battaramulla.



දුරකථන: '+94112875916/ '+9411287591
ෆැක්ස් අංක:+94112873637
විද්‍යුත් තැපෑල: its@uda.gov.lk
වෙබ් අඩවිය: www.uda.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-01-13 16:53:58
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 275
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty