සුදුසුකම්
ඉඩමේ හිමිකරු / භාවිත කරනු ලබන තැනැත්තා වීම.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය බලාත්මක අංශය
බස්නාහිර පළාත් සැලසුම් අංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9 .00 සිට සවස 4.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
වර්ග ප්‍රමාණය අනුව පෙරසැරි ගාස්තුව හා වැටි බදු
මිශ්‍ර නේවාසික කලාපය සඳහා හා අනෙකුත් කලාප වර්ග මීටර් 1 ක් සඳහා රු.800 + වැට් බදු + ජා. ගො. බද්ද
විෂේශ ප්‍රාථමික නේවාසික කලාපය සඳහා හා තුල රු.2000 + වැට් බදු + ජා. ගො. බද්ද
සේවාව ලබා දීමට ගත වන කාලය
සති 03 ක පමණ කාලයක්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.මිනින්දෝරු සැලැස්මේ පිටපතක්, ගොඩනැගිලි සැලැස්ම හා අනුකූලතා සහතිකය
2.දේපළ අයිතිකරුවන්ගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්
3.වාහන නැවැත්වීම් දක්වන සැලැස්ම
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ (බලාත්මක) |
ඩබ්. ඒ. සිරිවර්ධන මයා |
බලාත්මක |
+94-011-872616 |
+94-011-2871503 |
d-enfoc@uda.lk |
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
ඉනෝකා මහානාම මිය |
බලාත්මක |
+94-011-2862909 |
+94-011-2871503 |
d-enfoc@uda.lk |
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුනාගරික සංවර්ධන අධිකාරිය
6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333 ෆැක්ස් අංක:011-2872390 විද්‍යුත් තැපෑල:info@uda.gov.lk වෙබ් අඩවිය: www.uda.gov.lk
|