සුදුසුකම්
සංවර්ධනකරු වීම.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය බලාත්මක අංශය
බස්නාහිර පළාත් අංශය සහ සියලුම පළාත් කාර්යාල
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9 .00 සිට සවස 4. 00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
කුඩා පරිමාණ රු. මිලියන. 5 ට අඩු ව්‍යාපෘති - රු 10,000 + වැට් බදු + ජා. ගො. බද්ද
මධ්‍යම පරිමාණ රු. මිලියන. 5 - 50 අතර ව්‍යාපෘති - රු 50,000 + වැට් බදු + ජා. ගො. බද්ද
මධ්‍යම පරිමාණ රු. මිලියන. 50 ට වැඩි ව්‍යාපෘති - රු 150,000 + වැට් බදු + ජා. ගො. බද්ද
සේවාව ලබා දීමට ගත වන කාලය
සති 03 ක පමණ කාලයක්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.මිනින්දෝරු සැලැස්ම
2.ගොඩනැගිලි සැලැස්ම හා අනුකූලතා සහතිකය
3.යෝජිත ව්‍යාපෘතියේ දළ සැලැස්ම
4.ඉඩමට පිවිසෙන මාර්ගය දැක්වෙන දළ සටහනක්
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ (බලාත්මක) |
ඩබ්. ඒ. සිරිවර්ධන මයා |
බලාත්මක |
+94-011-2872616 |
+94-011-2871503 |
d-enfoc@uda.lk |
සැලසුම් නිලධාරිණි |
ඒ. ඩබිලිව්. ඒ. ඒ. පිරිස් මිය |
බලාත්මක |
+94-011-2869629 |
+94-011-2871503 |
d-enfoc@uda.lk |
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුනාගරික සංවර්ධන අධිකාරිය
6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333 ෆැක්ස් අංක:011-2872390 විද්‍යුත් තැපෑල:info@uda.gov.lk වෙබ් අඩවිය: www.uda.gov.lk
|