සුදුසුකම්
ඕනෑම පුද්ගලයෙකුට විදුලි මුදල් ඇණවුමක් ලබාගත හැක.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු : නොමැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
තැපැල් කාර්යාලය විවෘත පවතින ඕනෑම අවස්ථාවක (සෙනසුරාදා දිනයද ඇතුළුව)
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ස්ථාවර ගාස්තුව වන රු 5.00ක් ද විදුලි පණිවුඩ ගාස්තුව ද සහ අදාල මුදල් ඇණවුම් කොමිස් මුදලද
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
එම අවස්ථාවේදීම
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි: නැත.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
තැපැල් ස්ථානාධිපති |
- |
මු.ඇ.කවුළුව |
- |
- |
- |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
වලංගු කාලසීමාව මාස 02 කි. පුද්ගලික පණිවුඩයක් වුවද යැවිය හැක. (මුදල් ඇණවුම් නිකුත් කල මාසයේ අවස් දින සිට)
ඉල්ලූම්පත් ආකෘතිය
තැ.කා.සි.85
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|