සුදුසුකම්
වයස අවුරුදු 16 හෝ ඊට වැඩි අය.
විවෘත කිරීමෙදී තැන්පත් කලයුතු අවම මුදල රු 5.00/- කි.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
පැමිණිලි සම්බන්ධයෙන් පමණි.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
තැපැල් සහ උප තැපැල් කාර්යාල.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
අයකරනු නොලැබේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
පෙ.ව.9.00 සිට ප.ව.15.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: නැත.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
ඉල්ලීම් ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීම.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ජාතික හැඳුනුම්පත හෝ අනන්‍යතාවය තහවුරු කරන ලියවිලි.
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
තැන්පත් කළ යුතු අවම මුදල රු 5/- කි.
ඉල්ලූම්පත් ආකෘතිය
තනිපුද්ගල - ඒ ප්‍රකාශ පත්‍රය(ඒ)
බද්ධ ගිණුම - සී ප්‍රකාශ පත්‍රය(සී)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|